හරින් ප්‍රනාන්දු කාදිනල් ගැන කී දෙය නම් හරි ය
අජිත් පැරකුම් ජයසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරගෙන අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පොහොට්ටුවට පක්ෂපාතී දේශපාලනයක නියැලුණ බව හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැවැන්ත ආන්දෝලනයක් ඇති වී තිබේ. ඔහු ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය දරණ සමගි ජන බලවේගය පවා ඔහුට එරෙහිව අවි අමෝරාගෙන ය. ජාතික සමගි ජනබලවේගය තුළ ඇති බල අරගලයContinue Reading