Cervical cancer

ඊශා කප්පරගේ මම අද පැප් පරීක්ෂාවක් කර ගත්තා. ඒ මොකක්ද? ලංකාවේ කාන්තාවන් අතර දෙවැනි තැනට ඇති පිළිකා වර්ගය ගැබ් ගෙල පිළිකා. අවුරුදු පතා කාන්තාවන්ගේ ජීවිත 700ක් පමණ එයට ගොදුරු වෙනවා. මේ පිළිකාව අඳුන ගන්න තමයි මේ පරීක්ෂණය කරන්නෙ. මෙහි ඇති වාසිය තමයි කලින් හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන් සුව කළ හැකි වීම.Continue Reading

Banning cattle slaughter in Sri Lanka

බන්දුල විජේවීර: පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා මහින්ද රාජපක්ෂ: කරුමෙක මහත නරක නාමෙ දැන් මට මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද? මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති: හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද?  මහජනතාව: හිතල කරපු දෙයක්යෑ බැනල වැඩක් වෙනවයෑContinue Reading

Premalal Jayasekara addressing parliament after coming from the death row

අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර තිබෙන ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අභියාචනාධිකරණය විසින් අවසර දී තිබේ. අප මූලධර්මයක් ලෙස ම මරණීය දණ්ඩනයට විරුද්ධ අතර, මරණ දඬුවම නියම කරන ලදContinue Reading

Chamber of Sri Lanka parliament

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 28 ක් පත් කරන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි. පාර්ලිමේන්තුවේ වැදගත්කම අහෝසි වන ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා වී තිබෙන මොහොතේ පොදු ජනතාව වන අපට පාර්ලිමේන්තුවේ ඇති වැදගත්කම පිළිබඳ අප කතාබහ කළ යුතුයි. අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පත් කිරීම පිළිබඳ තොරතුරු ගරු කථානායක මහින්දContinue Reading

Dr. Palitha Kohona

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉතා වැදගත් මධ්‍යස්ථානවලට පත්කිරීම සඳහා දැනට තෝරාගෙන තිබෙන තානාපතිවරුන්ගේ අලුත්ම නාමලේඛනයක් පහත දැක්වේ. IDN-InDepthNews සහ Sunday Times ඇසුරෙනි. එක්සත් ජනපද තානාපති – රවිනාථ ආරියසිංහ (අගෝස්තු දක්වා විදේශ අමාත්‍යාංශයේ ලේකම්) කැනඩා මහ කොමසාරිස් – ක්ෂණිකා හිරිඹුරේගම (කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති සහ උද්භිද විද්‍යා මහාචාර්ය)Continue Reading

MT New Diamond fire being doused

තෙල් නැවේ ගින්න නිවා ඇත. ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා තවත් අංශවල සහාය නොලැබුණි නම් තත්වය බරපතල වනු නියත ය. එහෙත්, ලංකාවේ බලධාරීන් දේශීය ජනමාධ්‍යවලින් කයිවාරු ගහන්නේ තනි අතින් ගින්න නිව්වේ තමන් වගේ ය. මිනිසකු සර්ප දෂ්ටයකින් මළ පසු ගැරඬියකු ‘කොහොමද නයින්ගෙ අපේ වැඩ?’ යි ඇසූ හැටි සිහිපත් වුණේ එහෙයිනි. ගුවන්Continue Reading

Gotabaya celebrating the acceptance of his dual citizenship by Court of Appeal

අජිත් පැරකුම් ජයසිංහ (ඉංග්‍රීසියෙන් කියවන්න) 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2001 ඔක්තෝබර් 3දා ය. ව්‍යවස්ථා සභාවක් ඇති කොට ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම මේ යටතේ සිදු විය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික අනුමැතියෙන් සම්මත වූ එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙයයි. 18වන ආණ්ඩුක්‍රමContinue Reading

Indian Coast Guard officials connecting the burning MT New Diamond oil tanker to a tug boat

ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුමකින් මේ වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගනිමින් තිබූ MT New Diamond තෙල් නැවේ ගින්න පාලනය කර එය නොගැඹුරු ශ්‍රී ලංකා වෙරළ දෙසට පාවී ඒම වළක්වා ඇති බව වාර්තා වේ. තෙල් කාන්දු වීම් මේ දක්වා වාර්තා වී නැත. ඒ අනුව,Continue Reading