cancellation of extraordinary gazette of the government on encroached lands

Ajith Perakum Jayasinghe The vast majority who acquired government lands by force in Sri Lanka are scrupulous elements in the society. They have done so with the political powers, especially regarding the encroachment of state lands in urban areas. The businessmen with political powers have acquired hundreds of acres ofContinue Reading

President Gotabaya in the field

චක්‍රලේඛ නම් තමන්ගේ වචනය යයි කීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් කරන්නේ නීතිය තමන් බවද? ඒකාධිපතිවාදය යනු වෙන කුමක්ද? එය මුලින් පිවිසෙන්නේ මෙවැනි සෞම්‍ය ආකාරයකින් විය හැකිය. එහි අනාගතය තීරණය වන්නේ එයට ලැබෙන ප්‍රතිචාරත් එක්කය. Continue Reading

Gotabaya Rajapaksa with JR

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 සැප්තැම්බර් 27 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලා පලිගසන්නේ පාර්ලිමේන්තුවට වග නොකියන, සෑම තැනකට ම විහිදුණු, සෑම කලකදීම සුරක්ෂිත සාර්වත්‍රික බලයක් සඳහාය. එහි භයානකකම ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැති තරම් පාඩම් ශ්‍රී ලංකාවේ 1978 පටන් සිටි විධායක ජනාධිපතිවරුන්Continue Reading

President Gotabaya at Narahenpita Housing Development Authority

අජිත් පැරකුම් ජයසිංහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ජනාධිපතිවරයා හදිසියේ කඩාවැදීම සමස්ත රාජ්‍ය අංශයටම කරන ලද අනතුරු ඇඟවීමක් හෙයින් එය ප්‍රශංසා කළ යුතු පියවරකි. රජයේ කාර්යාලවල ආදර්ශ පාඨය වන්නේ ‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපන්’ ය යන්න විහිළුවක් නොවේ. මේ සම්බන්ධ සජීවී අත්දැකීම් කීපයක් මේ දිනවල මට ලැබෙමින් තිබේ.Continue Reading

cancellation of extraordinary gazette of the government on encroached lands

අංක 2192/36 දරණ 2020 සැප්තැම්බර් 10 දාතම සඳහන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අති විශේෂ ගැසට් නිවේදනයෙන් බලාපොරොත්තු වූයේ රජයේ ඉඩම් පැහැරගත් මංකොල්ලකරුවන්ට මංකොල්ලකෑ ඉඩම් අයිතිකරගැනීමට අවස්ථාව ලබාදීමටයි. කෙසේ වෙතත්, තවත් ගැසට් නිවේදනයක් මගින් ඉහත දක්වන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැන් රජය ක්‍රියා කර තිබේ. අංක 2194/28 හා 2020 සැප්තැම්බර් 22 දිනය දරණ එම ගැසට් නිවේදනය පහත දැක්වේ. Continue Reading

turmeric: cartoon by Ajith Perakum Jayasinghe

ලංකාවේ අපට සතුට ගෙන දෙන්නට එහෙමට දේ නැත. පිටතට ගොසින් රස ගුණ ඇති කෑම වේලක් කා සතුටු වන්නට පවා ලාංකිකයන්ට ලැබෙන අවස්ථා අඩු ය. එයට හේතුව එක්කෝ අධික මිලය. ලාභ ලැබීමේ චේතනාවෙන් වෙළෙන්දන් අලෙවි කරන කෑමවල රස ගුණ අවමය. සිංහල හෝ දෙමළ ක්‍රමයට රසවත් කෑම වේලක් සැකසීමට බොහෝ සුපිරි හෝටල්වලContinue Reading

Meeting with Sri lanka President

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වැඩ නොකිරීම යයි පසුගියදා ජනාධිපතිවරයා රැස්වීමකදී පැවසීය. වැඩ කරන්නට බැරිවෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ වැඩකට නැති රැස්වීම් බව හා බොහෝදෙනෙකුට වැඩ යනු ද රැස්වීම් බව සඳහන් කරමින් අප විසින් පළ කරන ලද ෆේස්බුක් පෝස්ටුවක් සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් ඇතිContinue Reading

Sexual harassment at workplace

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 20 අමාත්‍යාංශයක ජ්‍යේෂ්ඨ නිලධාරියකු බව පැවසෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන තරුණ සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිද්දී එම සේවිකාව විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. දීර්ඝ කාලයක සිට මෙම නිලධාරියා විසින් එකීContinue Reading

medical education

අජිත් පැරකුම් ජයසිංහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. එය හොඳය. කෙසේ වෙතත්, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන ගැටලුව මතු වී තිබෙන්නේ විදේශ වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීමේ කොන්දේසි මත ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමට අ.පො.ස. උසස් පෙළ විෂයයන් තුනක් සම්මාන දෙකක් සහිතව සමත් වීමේ අවමContinue Reading