PCR tests

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 නිවාරණ ජාතික මධ්‍යස්ථානය පීසීආර් පරීක්ෂණ 150,000ක් පැවැත්වීම පිළිබඳ අද හෙවත් ජුලි මස 27 දින ඇනුවේ ය. මහජනතාව ලෙස අපට ප්‍රශ්න කීපයක් ඇසීමට තිබේ. මෙසේ පීසීආර් පරීක්ෂණ කරන ලද පිරිස අතර දේශපාලන හා නිලධාරි ප්‍රභූන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීදෙනෙකු සිටිනවා ද? ඔවුන් දින කීයකට වරක් පීසීආර් පරීක්ෂණවලට ලක්කරනවාContinue Reading

corporal punishment in schools

ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකය විසින් මුල්‍ය විනිවිදභාවය වාර්තා කිරීම සම්බන්ධ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් බැංකු සහ මුල්‍ය සමාගම් පහකට දඩ ගසා තිබෙන බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම මුල්‍ය සමාගම් තුනට 2019 වසරේදී රු. මිලියන පහක් ද, 2020 වසරේදී රු. මිලියන එකක් ද දඩ ගසා ඇත. 2019Continue Reading

Covid-19 and the journalist

අජිත්පැරකුම් ජයසිංහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දිගු කලක සිට සංචාරක රියදුරකු ලෙස සේවය කර, කොවිඩ්-19 නිසා රැකියාව අහිමිව සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක් රැඳී සිට නිරෝධායනය වූ මගේ මිතුරෙකු තවත් දින 14ක් ස්වයං නිරෝධායනය වීම සඳහා ඔහු මාතර දිස්ත්‍රික්කයේ පිහිටි තම නිවසට පැමිණියේ ය.Continue Reading

Bed seller poem

නින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසානින්ද පැමිණෙනු උදෙසා ගිනි වතුර ගිල දාරිදෙන ගත සතපවයි බිම දා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ගොවීන් නොසැලකිලිමත් ලෙස වට්ටක්කා ඇට දෙකක් විසි කර ගෙඩි හැදුණු පසු එය රජයට විකුණන්නට එන කතාවක් බැසිල් රාජපක්ෂ ඡන්ද රැස්වීමක කීවේ ය. මේ කතාවේ වැදගත් පැතිකඩ කීපයක් තිබේ. බැසිල් රාජපක්ෂ අවුරුදු 10ක් පමණ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙහෙයවූයේ ය. ඒ කාලයේ ඔහු ද ඇට බෙදුවේ ය. ඇටවලින් කරන්නේ ආහාර නිෂ්පාදනයයි.Continue Reading

Louise Brown with mum and dad

ශ්‍රී ලංකාවේ වසර 10ක් ජනාධිපති ධුරය දැරූ වයෝවෘද්ධ පුද්ගලයකු වන අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා මඳසරුභාවය හා දරුවන් හැදීම හෝ නොහැදීම පිළිබඳ තෝරාගැනීමේ පුද්ගලය අයිතිය ප්‍රසිද්ධ වේදිකාවේදී සමච්චලයට ලක්කළා. අද දවස වැදගත් ඓතිහාසික සිදුවීමක් සිදු වූ දවසක්. අද තමයි ලොව පළමු නළ දරු උපත සිදු වුණේ. මඳසරුභාවයෙන් පීඩා විඳින, දරුවන් අවශ්‍යContinue Reading

Kidney Patient in Galenbindunuweva

කොරෝනා වසංගතය නිසා ඇති වූ අනපේක්ෂිත තත්වය නිසා දැඩි දුෂ්කරතාවයන්  රැසකට මුහුණ පෑ පිරිසක් ලෙසට ශ්‍රී ලංකාවේ හඳුනානොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන පිරිස් හැදින්විය හැකිය. විශේෂයෙන්ම කොරෝනා ඇඳිරි නීති තත්වය යටතේ නොකඩවා වෛද්‍ය ප්‍රතිකාරවලට රෝහල්වලට යාමට පැවති දුෂ්කරතාවයන් මෙන්ම ආර්ථිකමය වශයෙන් මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඔවුන් සහ ඔවුනගේ පවුල්වල පිරිස් මුහුණදුන්Continue Reading

Sri Lanka Police logo

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වී තිබෙන දරුණු ම මත්ද්‍රව්‍ය අපරාධය ලෙස සැලකිය හැකි මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙහි අලගිය මුලගිය තැන් මාධ්‍යවලින් හෙළි වන්නේ ඉතා අඩුවෙනි. වෙනත් කුඩු ජාවාරම්කරුවන් ගැන ලියවෙන විස්තරාත්මක රසකතා පොලිස් කුඩු ජාවාරමුන් ගැන නොලියවෙන්නේ එවැනි විස්තර නැති නිසා නොවේ. පොලිසිය ඒවා සඟවන නිසා ය. එසේම, පොලිසිය ගැන වාර්තා කරන මාධ්‍යකරුවන් ද කටයුතු කරන්නේ පොලිසිය පරිද්දෙන් ම වන නිසා ය. Continue Reading