turmeric: cartoon by Ajith Perakum Jayasinghe

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් වන මූඩීස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තල දෙකකින් පහත දැමීමත් සමග රට ණය අර්බුදයක මුවවිටට තල්ලු වී තිබේ.
මූඩීස් විසින් ශ්‍රී ලංකාව “B2” (ඉහළ ණය අවදානම) සිට “Caa1” (ඉතා ඉහළ ණය අවදානම) දක්වා පහත දමා තිබේ. ඒ සමගම ශ්‍රී ලංකාව විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ලබාගන්නා ණයවලට ගෙවිය යුතු පොළී අනුපාතික ද වැඩි වනු ඇත. Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට පෙත්සම් 40ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එයට ඇති විරෝධය පෙත්සම් සංඛ්‍යාවෙන් ම නිරූපණය වේ. මෙම පෙත්සම් බහුතරයක් මගින් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් ද පවත්වන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු සංශෝධනයContinue Reading

Talks between Modi and Mahinda - 2020

අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය දිනෙක අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු නිකුත් කරන ලද නිවේදනය ඉතා කපටි ලෙස වචනගත කරන ලද්දක් බව අපගේ නිරීක්ෂණයයි. එහි තිබෙන වඩාත්ම මතභේදාත්මක වගන්තිය පහත දැක්වේ: “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියටContinue Reading

Painting by Ajith Perakum Jayasinghe for his short story

අජිත් පැරකුම් ජයසිංහ රාජාලියා හෙමිහිට මගේ ජනේලෙ වීදුරුවට තට්ටු කළා. එළිය වැටිලනෙ තිබුණෙ. ඒ නිසා වයිරං වීදුරුව එහාපැත්තෙන් වුණත්, ඒ ඉන්නෙ රාජාලියා බව මං තේරුම් ගත්තා. මං හෙමිහිට ජනේලෙ ඇරියා. ඌ යන්තං තටු ගසමින් එහෙට මෙහෙට පැනලා ඇරපු ජනේලෙ පඩිය උඩ වාඩි වුණා. “මොනව හරි කනවද?” මං ඇහුවා. “ම්හු!” රාජාලියාContinue Reading

cancellation of extraordinary gazette of the government on encroached lands

Ajith Perakum Jayasinghe The vast majority who acquired government lands by force in Sri Lanka are scrupulous elements in the society. They have done so with the political powers, especially regarding the encroachment of state lands in urban areas. The businessmen with political powers have acquired hundreds of acres ofContinue Reading

President Gotabaya in the field

චක්‍රලේඛ නම් තමන්ගේ වචනය යයි කීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් කරන්නේ නීතිය තමන් බවද? ඒකාධිපතිවාදය යනු වෙන කුමක්ද? එය මුලින් පිවිසෙන්නේ මෙවැනි සෞම්‍ය ආකාරයකින් විය හැකිය. එහි අනාගතය තීරණය වන්නේ එයට ලැබෙන ප්‍රතිචාරත් එක්කය. Continue Reading

Gotabaya Rajapaksa with JR

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 සැප්තැම්බර් 27 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලා පලිගසන්නේ පාර්ලිමේන්තුවට වග නොකියන, සෑම තැනකට ම විහිදුණු, සෑම කලකදීම සුරක්ෂිත සාර්වත්‍රික බලයක් සඳහාය. එහි භයානකකම ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැති තරම් පාඩම් ශ්‍රී ලංකාවේ 1978 පටන් සිටි විධායක ජනාධිපතිවරුන්Continue Reading

President Gotabaya at Narahenpita Housing Development Authority

අජිත් පැරකුම් ජයසිංහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ජනාධිපතිවරයා හදිසියේ කඩාවැදීම සමස්ත රාජ්‍ය අංශයටම කරන ලද අනතුරු ඇඟවීමක් හෙයින් එය ප්‍රශංසා කළ යුතු පියවරකි. රජයේ කාර්යාලවල ආදර්ශ පාඨය වන්නේ ‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපන්’ ය යන්න විහිළුවක් නොවේ. මේ සම්බන්ධ සජීවී අත්දැකීම් කීපයක් මේ දිනවල මට ලැබෙමින් තිබේ.Continue Reading