Nurse

ජාත්‍යන්තර වශයෙන් දියුණු සේවාවක් වන හෙද සේවය ශ්‍රී ලංකාවේ ද දියුණු තත්වයකට ගෙනඒම සඳහා මෙම ස්ත්‍රී ආධිපත්‍යය වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මුල් පියවරක් ලෙස බඳවාගැනීම් සිදුකිරීමේදී පිරිමින්ට තිබෙන අවස්ථා වැඩිකළ යුතු අතර පිරිමින් මෙම සේවාවට ඇතුළත් වීම දිරිගැන්විය යුතුය. Continue Reading

මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන අරාජිකත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය වන අවස්ථාවක් වන්නේ කොවිඩ්-19 එන්නත්කරණයයි. රෝගය සමාජ සම්ප්‍රේෂණයක් වී තිබියදී ඒ බව පිළිනොගන්නා ශ්‍රී ලංකා රජය මේ වන විට මහල්ලන්ට මැරෙන්නට හැර තිබේ.Continue Reading

court

යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීම යයි කියමනක් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විසඳුම් ලබාගත හැකි තත්වයක් තිබේ යයි කිව හැකිද?Continue Reading

A scene from New Delhi

එන්නත ලබාදීම දේශපාලකයන් අතට පත්වීම යනු ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම වසංගතයේ අවිචාර යුගයට එළැඹෙමින් තිබෙන බවට පූර්ව අනතුරු ඇඟවීමකි. Continue Reading

Dhammika Bandara

එන්නත් සාධාරණ ලෙස බෙදී නොයාමේ ගෝලීය ගැටලුවකුත් තිබේ. එහෙත්, එය ශ්‍රී ලංකාව වැනි හිඟන රටවලට ජාතිවාදයෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවේ. හිඟන ජාතිවාදයට කළ හැක්කේ ධම්මික පැණිය හා කරාපිටියේ හොර දොස්තර පැණිය වැනි ජනතාව රවටන තාවකාලික වංචාකාරී ජාවාරම් පමණක් බව මේ වන විට එන්නත් සාධාරණ ලෙස බෙදී නොයාමේ ගෝලීය ගැටලුවකුත් තිබේ. එහෙත්, එය ශ්‍රී ලංකාව වැනි හිඟන රටවලට ජාතිවාදයෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවේ. හිඟන ජාතිවාදයට කළ හැක්කේ ධම්මික පැණිය හා කරාපිටියේ හොර දොස්තර පැණිය වැනි ජනතාව රවටන තාවකාලික වංචාකාරී ජාවාරම් පමණක් බව මේ වන විට Continue Reading

Eat less salt

සමහරු බත රස කරන්නට ලුණු දානවා. අලුතෙන් ඇවිත් තිබෙන රසකාරක කැටයේ වැඩිපුර තිබෙන්නෙත් ලුණු තමයි. ලුණු අධික ලෙස ගැනීම ශරීරයට ඉතා අහිතකර බව ඔබ දන්නවාද? Continue Reading

tuition

දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරනවා. අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙන්. Continue Reading

Rohitha Rajapaksa Ashawe song

මෙම කාරණය රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද බව කියන චන්ද්‍රිකාවට ද අදාළය. රාජපක්ෂ පවුල බලය පිළිබඳ සිතන ආකාරය හා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ දරුවන් සිතන පතන ආකාරය තේරුම්ගැනීම රටේ අනාගතයට වැදගත් විය හැකිය. එසේම, ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන දෘෂ්ටිවාදය හා ජීවන විලාසය ද මෙම ගීතයෙන් ප්‍රකාශ වේ යයි සිතිය හැකිය. Continue Reading

Yoshitha Rajapaksa at Nuwaraeliya

සැබෑ වගකිවයුත්තන්ට නීතිමය මුක්තිය ලැබෙනු ඇත. ආණ්ඩු පෙරළියක් වැනි අවස්ථාවකින් පසු අවසානයේදී යම් නිලධාරින් පිරිසකට කරදර වනු ඇත. රජයේ නිලධාරින් මේ ගැන දැනගෙන වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය. Continue Reading