saprophytic fungi

මියුකොමයිකොසිස් යනු දිලීර ආසාදන සමූහයකි. දිලීරවලට අප සාමාන්‍යයෙන් කියන්නේ පුස් කියාය. කළු දිලීර රෝගය මගින් මිනිසුන්ට ජීවිත තර්ජන පවා ඇති වේ. එය ඇති වන්නේ පරිසරයේ ඉතා සුලබව හමුවන දිලීර විශේෂ මගිනි. ආශ්වාසය මගින් ඒවා ශ්වසන මාර්ගයට ඇතුළු වී කෝටර හෝ පෙනහලු ආසාදනය කළ හැකිය. Continue Reading

Sajith and Jalani

ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එයට ගොදුරු වූ නවතම හා ප්‍රසිද්ධම පුද්ගලයන් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳ ජලනිය. මේ වන විට රෝගයෙහි සමාජ ව්‍යාප්තියක් සිදුවී තිබෙන බවට සියලු සාක්ෂි පෙනෙන්නට තිබියදීත්, ආණ්ඩුව පමණක් එය පිළිගන්නේ නැත. එතැන් සිටම ආණ්ඩුවContinue Reading

unpaid labour

එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය සඳහන් කරන පරිදි ගෝලීය මට්ටමෙන්, වැඩිහිටි කාන්තාවන් ද ඇතුළුව කාන්තාවන් සමස්තයක් ලෙස, වැටුප් නොලබන ගෘහස්ථ වැඩ හා සත්කාර කටයුතු වෙනුවෙන් වෙන් කරනු ලබන කාලය, එවැනි කටයුතු වෙනුවෙන් පිරිමින් වෙන්කරන කාලය තුන් ගුණයක් වෙනවා. කෝවිඩ්-19 සමග පවුල් තුළ සත්කාර කටයුතුවල බර වැඩියෙන්ම දරන්නට සිදුවී තිබෙන්නේ කාන්තාවන්ටයි.Continue Reading

Killings at the end of the war in Sri Lanka

Thomas Hardyගේ කවියේ පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ. 2017දී මෙම කවිය මුලින් පළ කළේ W3Lanka බ්ලොග් අඩවියේය. එම අවස්ථාවේදී එය විශාල පිරිසක් විසින් බෙදාගන්නා ලදී. Continue Reading

Protests in Mianmar

එක්සත් (මියන්මාර්) ආණ්ඩුව (CHPR) නමින් හැඳින්වෙන මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩල නියෝජිත කමිටුවක් පිහිටුවීම සිවිල් නිතී කඩකිරීමේ ව්‍යාපාරය විසින් තබන ලද වැදගත් පියවරක් විය. 2020 මහා මැතිවරණයෙන් තමන්ට ලැබුණු ජනවරම මත පිහිටුවා ගත් මෙම කමිටුව ‘සිවිල් ආණ්ඩුවක’ කාර්යභාරය ඉටු කිරීම අරමුණු කරගත් බව පැවසේ. මාර්තු 5 දින ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් මියන්මාර් සිවිල් ආණ්ඩුව මිලිටරි එකාධිපතිත්වය අවසන් කිරීම, අත්අඩංගුවේ පසුවන ජනාධිපති සහ අවු සං සුචී ඇතුලු සියලු දේශාලන සිරකරුවන් නිදහස් කිරීම, 2008 ව්‍යවස්ථාව අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය හා සමානත්මතාවය පදනම් කොටගත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, එතෙක් මිලිටරි ආණ්ඩුව විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස අසාදු ලේඛනගත කොට තිබු සුළු ජනවර්ග ආයුධ සන්නද්ධ දේශපාලන කණ්ඩායම් එම ලේඛනයෙන් නිදහස් කිරීම හා මියන්මාර් යුද්ධ හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමත් සිදුකර තිබේ.Continue Reading

floods in Sri Lanka

නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි.Continue Reading

Sri Lankan nurse

බොහෝ කෝවිඩ්-19 ආසාදන ඉතා මෘදු ඒවායි. එබැවින් ඒවා නිවසේදීම කළමනාකරණය කරගත හැකියි. ඔබ කෝවිඩ්-19 ආසාදිත පුද්ගලයකු ළඟින් ඇසුරු කළාද? ඔබට රෝග ලක්ෂණ තිබේ ද? ගෙදර සිට රෝගය කළමනාකරණය කරගන්නේ කෙසේද? රෝහල්ගත විය යුත්තේ කුමන අවස්ථාවකදී ද? Continue Reading

Dr. Malka Gunasinghe

මේ සටහන දුටු විගස ඇති වූ ආදරය හේතුවෙන් එය මෙහි නැවත පළ කරමි. මේ අන්දමින් සේවය කරන තවත් සෞඛ්‍ය සේවකයන් රැසක් සිටින බව අපි දනිමු. ඔවුන් සියලුදෙනාට මෙය උපහාරයක් වේවා.Continue Reading

Namal and Cabraal at St. Kitts

වඩා වැදගත් කාරණයක් තිබේ. එනම්, මේ හැඳුනුම්පත් කෝටි දෙකක් පමණ අලුතින් සැකසීම පිටුපස තිබෙන දැවැන්ත ව්‍යාපාරයයි. එසේම, එන්නත්කරණයට කිසිදු අදාළකමක් නැති, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට මෙම කාඩ්පත පිළිබඳ තිබෙන අසාමාන්‍ය උනන්දුවයි. Continue Reading

covid 19 and communication

ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 70% කටවත් ලබාදෙන තෙක් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ මහජන හැසිරීම වෛද්‍ය මාර්ගෝපදේශ අනුව හැඩ ගසා ගැනීමෙන් විතරක් බව දැන් පැහැදිලි වී තිබෙනවා. එන්නත ජනගහනයෙන් 70% ට ලබාදීමට  කොතරම් කාලයක් ගත වේද යන්න පැහැදිලි නැහැ.  ඒ අනුව කොරෝනාContinue Reading