සලේලාගේ හා කැරැලිකාරයන්ගේ කතා
මේ දිනවල මා සුරේෂ් සලේ සම්බන්ධයෙන් රැඩිකල් වාමාංශික ස්ථාවරයට ප්‍රතිපක්ෂව සිටගෙන සිටින නිසා ඔවුන්ගේ ප්‍රහාරයට ලක් වී ඇත. මට මෙය කිසි සේත් ම අලුත් තත්ත්වයක් නොවේ. මා වාමාංශිකයකු නො ව විප්ලවවාදියෙකි. සුරේෂ් සලේ පමණක් නො ව, සමස්ත රහස් ඔත්තු සේවා සම්බන්ධයෙන් ම මගේ කියවීමක් ඇත. බුද්ධි අංශ ලෙස ද හඳුන්වන රහස් ඔත්තු සේවා යනු ඉතිහාසයේ හැම කලෙක ම පැවති, රාජ්‍ය ආරක්ෂාවේ අත්‍යවශ්‍ය අංගයකි.Continue Reading




















