Cartoon by Ajith Perakum Jayasinghe

ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකේ ප්‍රධානියකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර මුස්ලිම් පිරිසක් අමතමින් ගෝඨාභය රාජපක්ෂට මහනුවර මුස්ලිම් ජනයා අතර තිබෙන 10% ඡන්ද පදනම 25% දක්වා ඔසවා දෙනවා නම් මහනුවර මුස්ලිම් පාසලක් හදා දෙන හා වෙනම තේ වෙන්දේසියක් ලබාදෙන බව පොරොන්දු වන වීඩියෝවක් නිකුත් විය. මැතිවරණයකදී මෙවැනි පොරොන්දු සාමාන්‍ය ය. එහි කිසිදුContinue Reading

Julampitiye Amare

දුමින්ද සිල්වා, සම්පත් චන්ද්‍ර පුෂ්ප, ජූලම්පිටියෙ අමරෙ (කවරයේ ඡායාරූපයේ සිටින්නේ ඔහු ය). මේ තුන්දෙනාට මිනීමැරුම් සඳහා ලැබුණු දඬුවම්වල දේශපාලන වැදගත්කමක් තිබෙනවා දුමින්ද සිල්වාගෙ මරණ දඬුවම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර හමාරයි. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ 2011 වසරේ ඔක්තෝබර් 08 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුණ දිනයේදී හිටපුContinue Reading

Einstein in Sri Lanka

ඇල්බට් අයින්ස්ටයින් භෞතික විද්‍යාවට 1921දී නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු කළ සාගර යාත්‍රා චාරිකාවේදී ලංකාවට ගොඩ බැස ඇතිබව මෑතකදී (මැයි 29, 2018) ප්‍රකාශයට පත් කළ ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් සටහන්වල දැක්වේ. පහත දැක්වෙන්නේ ඔහු ලාංකිකයන් පිළිබඳ තැබූ සටහනකි. “They live in great filth and considerable stench down on the ground, doContinue Reading

Thissa Aththanayaka

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ ව්‍යාපාරයත් සමග කරළියට ආ චරිතයකි තිස්ස අත්තනායක. තිස්ස අත්තනායක හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයකු වූ ඒ.එම්.ආර්.බී. අත්තනායකගේ පුත්‍රයා ලෙස දේශපාලනයට පිවිසි අයෙකි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, ලේකම් ආදී තනතුරු හෙබවූ ඔහු 2015 ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයේ උච්ච ම අවස්ථාවේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත්Continue Reading

Sajith Premadasa

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 03දා අනිද්දා පුවත්පතේ පළවේ) ශක්තිමත් දේශයක්, සාධාරණ සමාජයක් නමින් නිකුත්වූ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය. එයට හේතුව, එය හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් ඔබ්බට ගිය රාජ්‍ය ප්‍රතිපත්ති ලේඛනයක් වීමයි. පසුගිය වසර හතරහමාර තුළ යහපාලන රජය සමග විවිධ මට්ටම්වලින් එකතු වී සිටි බුද්ධිමතුන්ගේContinue Reading

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ පහක් එක්ව සියලු අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය අතිශය වැදගත් ය. බොහෝදෙනෙකු ඒවා ඉතා සරල ලෙස ජාතිවාදී කොන්දේසි ලෙස දක්වා තිබේ. මේ ගැන දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, “දෙමළ සන්ධානය විසින් ගෙන ආ යෝජනා සලකා බලනවා තබාContinue Reading

Baghdadi

එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත. පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයාContinue Reading

ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට එරෙහිව යමින් කුමන්ත්‍රණයක් සිදු කළ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ලට අදට වසරක් සපිරේ.   ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26දා සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය පරාජයContinue Reading

Vijitha Herath

පසුගියදා සම්මත කරගන්නා ලද අතුරු සම්මත ගිනුම අනුව දින මාස 4ක් හෙවත් දින 120ක් වෙනුවෙන් රු. කෝටි 240ක් වැය කරන බව ද, ඒ අනුව, එක් දිනක ජනාධිපතිවරයාගේ වියදම දිනකට රු. කෝටි දෙකක් බව ද ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය. මීට අමතරව, වත්මන් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩල තීරණයක් අනුව නිල නිවසක්,Continue Reading

Lal Wijenayake

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට කලින් අවිධිමත් අන්දමින් තීරණයක් ගෙන තිබුණු එක්සත් වාමාංශික පෙරමුණ පසුගිය 23දා පැවැත්වුණ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය වෙනස් කළ බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කීර්ති කාරියවසම් පැවසී ය. ඒ අනුව, මතුවෙමින් තිබෙන ෆැසිස්ට් ප්‍රවණතාව පැරදවීමේ පදනමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපතිContinue Reading