ගෝඨාභයවාදය හා ජාතිවාදය අතර ආදරය හා වෛරය
අජිත් පැරකුම් ජයසිංහ – 2019 නොවැම්බර් 24 අනිද්දා පුවත්පතේ පළ විය. ජනාධිතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට බරපතල පරාජයක් බව පිළිගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙන ලද ජාතික ජන බලවේගය ද දැවැන්ත පරාජයකට ලක් විය. ඒ අතර ම, මෙම බලවේග දෙක ප්‍රජාතාන්ත්‍රික පදනමින් එක්සත්ව කටයුතුContinue Reading




















