ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන්නත් පෙර ජිනීවා සමග ගැටුම් අරඹයි
අජිත් පැරකුම් ජයසිංහ වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසීමෙන් ඔහු බලයට පත්වීමටත් පෙර ම එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැටුමක් ඇති කරගැනීමට සමත් වී තිබේ.Continue Reading



















