Arulananthan Arun

අජිත් පැරකුම් ජයසිංහ ජනමාධ්‍ය විසින් කලින් කලට දෙන විවිධ හොල්මන් නිර්මාණය කර දීම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම සිදු වන්නකි. ලෝක මට්ටමෙන් කවුරුත් දන්නා මීඩියා හොල්මනක් වන්නේ මලාලා යූසුෆ්සායි ය. කණගාටුදායක ඉරණමක ගොදුරක් වූ ඇය මේ වන විට විවිධ ජාත්‍යන්තර සංවිධානවල, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය හරහා ගොසිප් වෙබ් අඩවිය දක්වාContinue Reading

Richard de Zoysa in Yuganthaya movie

Ajith Perakum Jayasinghe Richard de Zoysa, a journalist, actor, TV anchor and political activist, was abducted and assassinated 29 years ago in February 1990. In the midnight on 18th February 1990, a group of civilian clad persons forcibly entered the house in Welikadawatta of Dr. Manorani Saravanamuttu, the mother ofContinue Reading

රට බංකොළොත් වීමට ඉඩ නොදී විදේශ ණය වාරික කලට වෙලාවට ගෙවූ ආණ්ඩුව දැන් මුදල් උපයන මාර්ග සඳහා අවතීර්ණ වී සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පෙරේදා කුරුණෑගලදී පැවසුවා. මේණය ගෙවන හැටි ගැන 2019 පෙබරවාරි 11දා දිනමිණ පුවත්පතේ ඇතුළු පිටුවක මුල්ලක පළ වූ මේ ප්‍රවෘත්තිය නුවණින් විමසා බලන්න. ශ්‍රී ලංකාව ලබා ගත්Continue Reading

Lawyer assaulted in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ මෙම ඡායාරූපයේ දැක්වෙන සිද්ධිය මෙසේ ය. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම බිම දමාගෙන අමානුෂික ලෙස පහර දෙන ලදී. සිදුවීම වුණේ 2012 මාර්තු මාසයේදී ය. එම පහර දීම කර ඇත්තේ අදාළ සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසය දශක නවයකට වඩා පැරණියි. රූපවාහිනී ඉතිහාසයටත් දැන් හතළිස් වසරක් වෙනවා. කෙසේ වෙතත්, අද වන විට විද්‍යුත් මාධ්‍ය එක පැත්තකින් දැවැන්ත පරිණාමයකටත්, අනෙක් පැත්තෙන් ව්‍යූහාත්මකව දැවැන්ත විපර්යාසයකටත්, තවත් පැත්තකින් පැවැත්ම පැත්තෙන් දරුණු අර්බුදයකටත් මුහුණ දී සිටිනවා. විද්‍යුත් මාධ්‍ය පවතින්නේ පොදු මහජන දේපලක් වනContinue Reading

මාලේ දිවයිනේ සිට හුලුමාලේ දූපත යා කරමින් ඉදි කරන ලද අලුත් පාලම

අජිත් පැරකුම් ජයසිංහ ක්‍රිස්ටි නුවර ඉඳන් මාලෙ ඇවිත් දැන් අවුරුදු 20ක් තිස්සෙ මාලෙ ෆාමසියක් කරන හිතවත් රසවතෙක්. බණ්ඩාර කුරුණෑගලින් ඇවිත් දිගු කලක් මාලෙ රැකියාව කරන තවත් එවැනි රසවතෙක්. අවුරුදු පතා වැඩ වීසා දීර්ඝ කර ගනිමින් මාලෙ හෝටල්වල, ව්‍යාපාරවල රැකියාව කරන දහස් ගණනක් ලාංකිකයන් අපට හැම තැනම හමු වෙනවා. ඔවුන් ලංකාවටContinue Reading

Galagodaaththe Gnanasara Thero

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කරන ලදී. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්Continue Reading

Provincial Councils

අජිත් පැරකුම් ජයසිංහ පළාත් සභා හයක් මේ වන විට තියෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතේ. මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා 2018 සැප්තැම්බර් සිට ආණ්ඩුකාරවරයා යටතේ. පළාත් සභා ක්‍රියාත්මක බස්නාහිර, දකුණ හා ඌව පළාත්වල පමණයි. 2019 වසර තුළදී ඒවායේත් කාලයContinue Reading

The Frozen Fire

අජිත් පැරකුම් ජයසිංහ රෝහණ විජේවීර චරිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ වැඩක්. ඔහු සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය සේ දෙපසට බෙදුණු අදහස් පද්ධතියක්. පිරිසකට ඔහු ඝාතකයෙක්. තවත් පිරිසකට ඔහු ආදරණීය විප්ලවීය නායකයෙක්. සෑම මිනිසකු තුළ ම තිරිසනකු ජීවත් වනවා. ඒ තිරිසනා යටපත් කරගැනීම විසින් තමයි මිනිසා ශිෂ්ටත්වයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ, 2019-01-20 ලංකා පුවත්පතේ පළ විය විදේශ රටවල රැකියා කරන ලාංකිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් පිරිනමන බවට පොරොන්දුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 ජනාධිපතිවරණ සමයේ එවැනි ශ්‍රමික පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී නිකුත් කරන ලද්දේ අදින් අවුරුදු නවයකට පෙර ය. ඔහු ඉන් පසු ද අවුරුදු පයක් ආණ්ඩු කළේContinue Reading