Malcom Cardinal Cooray with Mahinda and Shiranthi Rajapaksa

අරගලයේම දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය භාවිතා කරමින් වත්මන් ආණ්ඩුව හා ඉතිරි සිංහල බෞද්ධ ප්‍රභූ දේශපාලනික නායකත්වය බිඳදැමීම සඳහා වෛරය පැතිරවීමේ වැඩසටහන 2023 අප්‍රේල් 21දා අලුත් ජවයකින් යුතුව ඉදිරියට ගත් ආකාරය දකින්නට ලැබුණා. ඒ සමග ජනතා විමුක්ති පෙරමුණත් එකතු වීම කැපීපෙනෙන ලක්ෂණයක්. ජවිපෙ නායකත්වයත් සිංහල බෞද්ධ ගොවිගම එකක්. ඇතැම් විට ඔවුන්ට මේ ආන්තික කතෝලික බලවේගය ඇතුළතින් දියකර දමන්නට හැකි වේවි.Continue Reading

FSP posters

ගෝලීය වෙළඳපොළ, ගෝලීය නිෂ්පාදන දාම ආදිය එක්ක සම්බන්ධ වෙන්න අපි සූදානම්ද? ජාතිකවාදය ගැන අපි හිතන්නෙ කොහොමද? විශේෂයෙන්ම ආර්ථික ජාතිකවාදය මත පදනම් වෙනවාද? ධනවාදී ගෝලීයකරණය පිළිගන්නවාද?Continue Reading

Dam Rajina

දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි.Continue Reading

charudatta ilangasinghe

විභාග වර්ජන ත්‍රස්තවාදය දැනට තිබෙන්නේ නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමක නිසා එයට සංකීර්ණ විසඳුම් අවශ්‍ය නැහැ. හැබැයි, ලංකාව දීර්ඝ කාලීනව ජාත්‍යන්තර ඇගයුම් පද්ධති සමග සම්බන්ධ වීම ගැන අවධානය යොමුකිරීමත් වැදගත්. ප්‍රධාන විභාග ඉංග්‍රීසි බසින් පවත්වනවා නම් දැන් වුණත් මෙය කරන්නට පුළුවන්. හැබැයි, තවම ඒ සඳහා ධාරිතාවන් ගොඩනැගී නැහැ.Continue Reading

kpoint cover

ත්‍රස්ත විරෝධී නීති ගැන සංවාදය මානව හිමිකම් වෘත්තිකයන්ගෙ, සංවිධානවල හා නීතිවේදීන්ගෙ ආධිපත්‍යයට යට විය යුතු එකක් නෙමෙයි. ත්‍රස්තවාදය ගැන හොඳට දන්න අපි වගේ අයගේ හඬටත් එහිදී අවස්ථාව තිබිය යුතුයි. ඔය සංවාදකාරයන් පුළුවන් නම් අපටත් ආරාධනා කරන්න ඔය විවාදවලට. අපි සූදානම් ඔබට ත්‍රස්තවාදයට එරෙහි නීති අවශ්‍ය ඇයි කියන එක පැහැදිලි කරල දෙන්න.Continue Reading

Dam Rajina

බස්වාදය යනු අනෙක් ඕනෑම එවැනි ‘වාදයක’ ලක්ෂණ හා සමාන ලක්ෂණ ඇති දෙයකි. උදාහරණයක් ලෙස පාසල්වාදය හා බස්වාදය අතර දැඩි සමානකමක් තිබේ. පාසලක් සම්බන්ධ, වර්ණ, කොඩි, සංකේත, ඉතිහාසය, සංස්කෘතිය ස්වෝත්තමවාදී ලෙස ප්‍රවර්ධනය කිරීම පාසල්වාදය නම්, බස්වාදය යනු කුමක්ද?Continue Reading

Gotabaya Rajapaksa

දැන් රනිල් වික්‍රමසිංහ කරමින් ඉන්නේ හැටනම ලක්ෂයට තමන් දිව්වේ ඇයිදැයි යළි මතක් කරදීමයි. ඒ සමගම දැන් තමන්ට නායකත්වය දෙන්නේ තමන් ඇල්ලීමට ගිය හොරාම නොවේදැයි හැටනම ලක්ෂයට වැටහෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව, හැටනම ලක්ෂය ආපහු හැරෙන දිනය වැඩි ඈතක විය නොහැකිය. Continue Reading

Niroshan Gorakana

නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක් මාධ්‍යවලට ගෙනහැර පෑවේය. එය අපගේ පුද්ගල ආර්ථිකයන් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ද වැදගත් උපමා කතාවකි. Continue Reading

2023 budget proposals

ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. Continue Reading

Ananda Wijepala

ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ 2004-2005 සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ කළ අනුර කුමාරගේ හිතවතෙකි.Continue Reading