ඔන්ලයින් අවකාශ නියාමනය කිරීම අනවශ්‍ය ද?
අජිත් පැරකුම් ජයසිංහ ඉදිරි වසර දෙක තුන තුළ මාධ්‍ය කලාවේ අනාගතය නව මගකට යොමු වනු ඇති අතර මෙම කලාපය පිළිබඳ විශේෂඥ දැනුම නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද මතුවිය හැකිය. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2023 ඔක්තෝබර් 4දා, එඩ්මන්ඩ් රණසිංහ ප්‍රණාම උළෙලේදී මේ ප්‍රකාශය මාධ්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් අදහසකි. ඒ වගේමContinue Reading




















