මුස්ලිම් පල්ලිවලින් දෙන නීති විරෝධී ආගමික දඬුවම් තහනම් කරනු
බන්ඩාරගම, අටුළුගම අබ්දුල් හසන් ෆාතිමා හයිෆා බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමග මාධ්‍ය වෙත පැමිණ කළ කතාවට අවධානය යොමු විය යුතු ය. ඥානසාර හිමි තම මුස්ලිම් විරෝධී දේශපාලන අරමුණු වෙනුවෙන් ඇය පාවිච්චි කරනවා විය හැකි මුත්, එම කරුණ අතහැර පවා ෆාතිමාගේ ප්‍රශ්නය සැලකිල්ලට ගත යුතු ය. එය සමස්තContinue Reading



















