බහු සංස්කෘතික රටවල ජාතික ගී නිර්මාණය වූ හැටි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා තුනක් භාවිතා වෙනවා. ඒ අතරින් සිංහල හා දෙමළ කියන්නෙ මේ රටේ ජීවත් වන ජනවර්ගයන් තුනක මව්බස. රටේ ජනගහනයෙන් බහුතරය සිංහලයන් නිසා ජාතික ගීය සඳහා සිංහල ගීතයක් තෝරාගැනුණා. පසුව එය දෙමළ භාෂාවටත් නැඟුණමුත් ඒ පිළිබඳ යම් මතභේද රටේ පවතිනවා. ලංකාව වැනි වෙනත් බහු සංස්කෘතික රටවල් සිය ජාතිකContinue Reading




















