අනන්‍යතා වංචනිකයකුට අවශ්‍ය පරිදි හැදෙන ජාතික උප්පැන්න සහතිකය
උප්පැන්න සහතිකයේ ආකෘතිය සැබැවින් ම වෙනස් කර තිබෙන ආකාරය විසුළු සහගත ය. එහි දැන් ජාතිකත්වය හෙවත් nationality යනුවෙන් හැඳින්වෙන දෙයක් ද ජන වර්ගය හෙවත් ethnic group නම් දෙයක් ද ඇතුළත් වේ. ජාතිකත්වය යන්න ශ්‍රී ලාංකික ද, ජන වර්ගය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් ද වන්නට පුළුවන. ජාතික උප්පැන්න සහතිකය යනContinue Reading




















