මෙම වසංගතය මානව වර්ගයාගේ අඳුරුතම මොහොතයි – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල
ලෝක ආර්ථිකය නතර කර දැමූ මෙම වසංගතය මානව වර්ගයාගේ අඳුරුතම මොහොත බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසයි. ඇය මේ බව පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජිනීවා මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි. රටවලට සම්බාධක ඉවත් කර ආර්ථික බලපෑම අවම කිරීමට කළ හැකි හොඳම දෙය වන්නේ වයිරසයට පහර දීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේContinue Reading



















