කංසා හාමුදුරුවරු සහ කුඩු ඇමතිවරු තේරුම් ගැනීම
අජිත් පැරකුම් ජයසිංහ බෙංගමුවේ නාලක හිමි කංසා වගාව නීතිගත කරන ලෙස කරන ලද ඉල්ලීම ද, දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි හැරෙන තැපෑලෙන් එම ඉල්ලීම ඉටු කරන බව කීම ද අහඹු සිදුවීම් නොවේ. මේවා සැලසුම් සහගත නාටකයක ජවනිකා විය හැකි ය. එසේ නැතිනම්, අහඹු ලෙස පැන නැගුණු අවස්ථාවක් උපයෝගී කරගැනීම වියContinue Reading


















