මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට ද? චීනයට ද?
ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසර 30ක නම්‍යශීලී ඉදි කිරීම්, මෙහෙයුම් සහ පැවරීමේ (BOT) ආකෘතියක් යටතේ බදු දීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ගෙන් ජුනි 9 වැනිදා දක්වා අභිලාෂයන් කැඳවා තිබේ. Continue Reading


















