USA

යුද්ධය මානුෂික නැත. එහි ඇත්තේ කෘරත්වයයි. එමෙන්ම, නිදහස නොමැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන රාජ්‍යයන් තුළ ඇත්තේ ව්‍යූහමය වශයෙන් මුල් බැසගත් කෘරත්වයකි. සෙමින් දිගුකාලීනව මුල්බැසගන්නා කෘරත්වය යුද්ධයේ කෘරත්වයට වඩා භයානකය.Continue Reading

විශේෂයෙන්ම පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වන අතර, එම වාෂ්පය කුඩා ගිනි පුපුරකින් (විදුලි ස්විචයක් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන පුපුරකින් වුවද) විශාල පිපිරීමක් සහ ගින්නක් ඇති කළ හැක.Continue Reading

එක්සත් ජනපද – ඉරාන යුද්ධය වැනි කාරණාවලදී ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට හෝ පක්ෂපාතීත්වයක් සඳහා ශ්‍රී ලංකාව ද එහි පුරවැසියන් ද පොඩි වැඩි බව මගේ අදහසයි. එහෙත්, ඕනෑ කෙනෙකුට ඕනෑ අදහසක් දැරිය හැකිය. ප්‍රතිචාර ද දැක්විය හැකිය. එහෙත්, පකිස්තානුවන් කළ පරිද්දෙන් ඇමරිකානු තානාපති සේවාවන්ට පහර දීම වැනි අන්තවාදී ක්‍රියාවලට මහජනයා පෙළඹවීමට අන්තවාදී වාමාංශික හා ආගමික කල්ලිවලට ඉඩ නොතැබීම රජයේ හා ආණ්ඩුවේ වගකීමකි.Continue Reading

වයස 101 ක් ජීවත් වී අද මිය ගිය හිටපු  පුරාවිදු කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා මිට වසර 59කට පෙර ගැටවරයන් වූ අප අතර නිතර නම කියැවූනු  වීරයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකි. අනෙක් වීරයාගේ නම ඉතාලි ජාතික රසායන විද්‍යාඥයෙකු වූ ආචාර්ය ලුසියානෝ මාර්න්සි යි. ඔවුන් දෙපොළ එකතු වි කළ වික්‍රමය නො වන්නට සුප්‍රකට සීගිරි ළඳුන්ගෙන් වැඩි දෙනෙක් අනාගත පරපුරට සදහට ම අහිමි වි යාමට ඉඩ තිබුණි.Continue Reading

car pistons

මේ ඒ ගැන නෙමෙයි. ඒ කාලෙත්, ජර්මන් ටෙක් එකට යන සිසුන්ට ඔවුන්ගෙම බස් එකක් තිබුණා. ඒ වුණාට සමහරු සාමාන්‍ය බස්වල යනවා. ඒ කොල්ලන් සෙට් වෙලා සමහර වෙලාවට සිංදු කියනවා. මේ එහෙම කියපු එක සිංදුවක්. දූ අනුරාධා සිංදුවේ තනුවට තමයි කිව්වෙ. ඒක ලිව්වෙ බුද්ධදාස ගලප්පත්ති මහතා. ගැයුවෙ සනත් නන්දසිරි මහතා. තනුවත් ඔහුගෙ.Continue Reading

කලර් ග්‍රේඩින් යනු සිනමාවේ වර්ණ සම්පූර්ණ කිරීමක් පමණක් නොව, කතාව, චරිත මනෝභාවය හා නිර්මාණ ශිල්පියාගේ සංවේදනාව එකට ගැළපෙමින් ගොඩනඟන ප්‍රබල දෘශ්‍ය භාෂාවකි ප්‍රධාන කොටසකි. වර්තමානයේ ඩිජිටල් සිනමාවේ කලර් ග්‍රේඩින් යනු post-production අවස්ථාවේ අත්‍යවශ්‍යම නිර්මාණාත්මක ක්‍රියාවලියක් ලෙස පවතින නමුත්, එහි මූලාරම්භය පටල පට (film) යුගයේ රසායනාගාර මට්ටමින් සිදු කළ වර්ණ පාලන ක්‍රියාවලියන් ආරම්භයක් ලබාගත් එකක් වේ.Continue Reading

මන්ත්‍රීවරුන් වැටුප් නොගෙන වැඩ කරමින් පසුව මහජනතාවගෙන් ඇරියස් ඉල්ලා නොසිටිය යුතුය. එසේම, මන්ත්‍රීවරුන් මහජනතාවගේ විවිධ අවශ්‍යතා සඳහාත්, මැතිවරණ සමයේදීත් සල්ලි බෙදන පුද්ගලයන් බවට පත් නොවිය යුතුය. මහජනතාව ද ඔවුන්ගෙන් එවැනි දේ බලාපොරොත්තු නොවිය යුතුය. එය ක්‍රම වෙනසකි.Continue Reading

හමුදාවට දුම්රිය රියදුරු පුහුණුව දෙන හා එයට විරුද්ධව දුම්රිය රියදුරන් වැඩ වර්ජනය කරන ප්‍රශ්නයකුත්, ඒ වර්ජනය නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අපහසුවට පත්වෙනවාය කියලා සංවේදී වෙලා ආණ්ඩුව ඒ තීරණය හකුළා ගත් කතාවකුත් අද දවසේ අහන්නට ලැබුණා.Continue Reading

ලංකාව රීසෙට් කළ යුතුයි. ඔබේ පරිගණකය වයිරස්වලින්, වෙනත් ගැටලුවලින් දූෂිත වෙලා ගොඩදාගන්නටම අමාරු තත්වයක තිබෙනවා නම් කළ යුතුව තිබෙන්නෙ රීසෙට් කරන එක. ඒ කියන්නෙ එහි මෙහෙයුම් පද්ධතිය නැවත පිහිටුවන එක. ලංකාවත් එහෙම කළ යුතුයි. Continue Reading

charcoal

මෑතකදී ගෙන්වන ලද ගල්අඟුරු තොග ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට අනාවරණය වීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වටා මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙලෙස ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වී ඇති අතර රටේ ප්‍රධානතම විදුලි බලාගාරයද අවදානමකට ලක්ව ඇත.Continue Reading