අජිත් පැරකුම් ජයසිංහ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ ර‍උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට සිය අයදුම්පත වෙන වෙන ම ඉදිරිපත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව නියම කර තිබේ. මෙයට හේතුව අන් කිසිවක් නොවේ. පසුගිය වර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් කලා විෂය ධාරාවෙන් දිවයිනෙන් ම පළමු ස්ථානය දිනාගෙන තිබෙන්නේ ලයිසියම්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ / ක්ලෙමන්ට් නාමල් පීරිස් මේ දිනවල ලංකාවේ ප්‍රදේශ කීපයක ඇතැමෙක් තමන් කුරු මිනිසුන් දුටු බව හෝ කුරු මිනිසුන්ගේ ප්‍රහාරයකට ලක් වුණ බව කියති. මාධ්‍ය ද මේ ගැන වාර්තා කරන අතර නිට්ටෑවා යන වදන ද ඒ සමග යෙදේ. මෙම ලිපිය අප කලකට ඉහත නිට්ටෑවන් පිළිබඳ ‘ඉතිහාස’ සඟරාවට ලියනContinue Reading

ගැන්සි පිටින් කොල්ලන් බැහැලා නගර සුද්ද පවිත්‍ර‍ කරන අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එවැනි ප්‍ර‍වණතා ජනප්‍රිය වෙන එක ඉතා හොඳයි. මෙවැනි වැඩවලින් සමාජයට සාධනීය ප්‍ර‍තිඵල රැසක් ලැබෙනවා. නගර පිරිසිදු වෙනවාට අමතරව මිනිසුන්ගේ ආකල්ප හා චර්යා වෙනස් කරන්නට එයින් ලැබෙන්නේ මහත් පිටුවහලක්. ඔබ කරන මෙවැනි හොඳ වැඩ ගැන තොරතුරු අපත් සමග බෙදාගන්න.Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ සමහර පාරවල ගමන් යන එකත් හරි ම විනෝදජනකයි. වෙන කොහේවත් බලන්නට නොගියත්, අවට සිරි නරඹමින් පාරේ යාම පවා ප්‍රමාණවත් පාරවල් ලංකාවේ තිබෙනවා. එවැනි පාරක යන විට දැනෙන්නේ උද්‍යානයක සැරිසරනවා වගේ එහෙමත් නැතිනම් සෆාරි චාරිකාවක් යනවා වගේ හැඟීමක්. අතරමගදි වන සතුන් හමු නොවන්නෙත් නැහැ. එහෙම හමු නොවුණත්, අපූරුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 8දා සිට කාර්යාල දුම්රිය කීපයක කාන්තාවන්ට පමණක් මැදිරි වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. මේ ගැන ඔබේ අදහස කුමක් ද? එය මෙහි සටහන් කරන්න. අප නම් සිතන්නේ මෙය ඉතා මුග්ධ තීරණයක් බවයි. එසේ ම දුම්රිය ගැන අවබෝධයකින් තොරව ගත් තීරණයක් බවයි.Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ හත ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ අපූරු කවියක් තිබෙනවා. ඒ කවිය මෙසේයි. A snake can glide from side to side. They’re really long and like to hide. They have long backbones, but no hair. They use their tongues to taste the air. They taste your scent if youContinue Reading

A team of social innovators from University of Ruhuna

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ජනතාව අතර ව්‍යවසායකත්වය කෙරෙහි තිබෙන නැඹුරුව ප්‍රමාණවත් නැහැ. පිරිමින් අතර ව්‍යවසායකයන් ප්‍ර‍තිශතය 4%ක් පමණ වෙනවා. කාන්තාවන් අතර නම් එය 1%කටත් අඩුයි. සමස්ත ජනගහනයෙන් 3%ක් පමණයි, ව්‍යවසායක් ලෙස හඳුන්වන්නට පුළුවන් ව්‍යාපාරයක නියැලී සිටින්නේ. මෙය ආසියානු කලාපයේ තායිලන්තය වැනි රටක් සමග සන්සන්දනය කළ විට ඉතා පහත් මට්ටමක්. තායිලන්තයේContinue Reading

Sine sed diffundi proximus. Super minantia praeter temperiemque scythiam. Posset: nix aliis acervo magni acervo temperiemque formaeque. Pinus locis? Liquidum montibus quia dedit sui orba margine reparabat. Evolvit mundum nuper pontus. Liquidum iunctarum regna pontus totidem freta qui hominum frigore. Tumescere quae suis. Qui quisquis. Omni possedit seductaque sibi. DensiorContinue Reading

Arulananthan Arun

අජිත් පැරකුම් ජයසිංහ ජනමාධ්‍ය විසින් කලින් කලට දෙන විවිධ හොල්මන් නිර්මාණය කර දීම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම සිදු වන්නකි. ලෝක මට්ටමෙන් කවුරුත් දන්නා මීඩියා හොල්මනක් වන්නේ මලාලා යූසුෆ්සායි ය. කණගාටුදායක ඉරණමක ගොදුරක් වූ ඇය මේ වන විට විවිධ ජාත්‍යන්තර සංවිධානවල, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය හරහා ගොසිප් වෙබ් අඩවිය දක්වාContinue Reading

නන්ද වන්නිනායක මම මේ ගිය සති අන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ අසීරු, එහෙත් අති විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය අවතක්සේරු කරනවා නෙවෙයි. ඒත් මෙය හුදෙක් අහම්බයක් පමණයි. ඕනෑම දුර්වල කණ්ඩායමකට මෙවැනි අහඹු ජයග්‍රහණ හිමිවෙන බව ඔබ ක්‍රිකට් ඉතිහාසය දෙස බැලුවොත් තහවුරු කරගනීවි. කුසල් ඉතාමත්ම දක්ෂ, එහෙත් අපරිණත ක්‍රීඩකයෙක්. හරියටම කිව්වොත් ඔපContinue Reading