Soil on coffin

අජිත් පැරකුම් ජයසිංහ ඔබත් යන්නට ගියා තවත් අය ගිය මග ම අපත් හෙට යන මග ම යන්න වෙන එකම මග එහෙත් යාම ම දුකක් වන නිහඬ ඔහු සැඟව ගිය දෙන සෙමින් හෙමි හෙමින් පොළෝ ගැබ ගිල්වනු බලා සිටියෙමි නුදුරු තෙත් පස්ගොඩැල්ලක් මත සිට පෙට්ටියේ පියන මත බොල් හඬින් වැටෙන විටContinue Reading

උපුල් කුමාරප්පෙරුම (ඉංග්‍රීසි බසින් කියවන්න >>) මෙය සිදුවන්නේ මා තුනේ හෝ හතරේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේදී ය. අපගේ ක්‍රීඩා භාර ගුරුතුමා ධනපාල මහතාය. ඔහු සැර පරුෂ ගුරුවරයෙකි. ඔහුගෙන් එකල දරුවන් වූ අප වැසිකිළියට යාමට හෝ අවසර පතන්නේ නැත. ඒ තරමටම අපි ඔහුට බියක් දැක්වූයෙමු. මේ කාලයේ තාත්තා රැකියාව කළේ අම්පාරේContinue Reading

Premapala Hewabatage

අජිත් පැරකුම් ජයසිංහ අප දයාබර මිත්‍ර ප්‍රේමපාල හේවබටගේ සහෝදරයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෙට මිහිදන් කරනු ඇත. වචනයේ පරිසමාප්ත අරුතින් ම ඔහුට විප්ලවීය ආචාරය පිරිනැමිය හැකි ය. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් ම විප්ලවවාදියකු විය. විප්ලවවාදියා යනු සමාජය විප්ලවීය ලෙස වෙනස් කළ හැකි යයි විශ්වාස කරන්නෙකි. ඒ වෙනුවෙන් සමාජය බලමුළුගැන්වීම ජීවිතයේ ප්‍රමුඛContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 12 ලංකා පුවත්පතේ පළ වේ) ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරලියේ රතන හිමියන් දළදා මාළිගාව අසල පැවැත්වූ උපවාසය දැඩි ලෙස විවේචනය කළේ ය. එසේ විවේචනය කිරීමට දින දෙකකට පමණ පෙර එහිමි අතුරලියේ රතන හිමියන් උපවාස කරන ස්ථානය වෙත ගොස් පසු දින දවල් 12 වන විට ඉල්ලීම් ලබාContinue Reading

මේ ඉන්නෙ කිරුළපනේ සිද්ධාර්ථ මාවතේ පදිංචි ධර්මපාල අයියා. උපන්නේ 1936දීයි. වයස අවුරුදු 83යි. ඒත් තවම කොල්ලා වගේ කාර් පදවනවා. “මම දැනුත් 140ට, 150ට කාර් එළවනවා,” ඔහු ආඩම්බරෙන් කියයි. ඔහු කාර්මාට් සමාගමේ සහ රෝලන්ඩ් සමාගමේ වැඩ කළ කාර්මිකයෙක්. “ෆොක්ස්වැගන් ගෙන්වන කාලෙත් මම එතන වැඩ කළා,” ඔහු ආඩම්බරෙන් කියයි. “මගේ කාඩ් එකේContinue Reading

මිනි මෝක් කාර් කියන්නෙ එක වකවානුවක ඉතා ජනප්‍රිය වූ දැනුත් පරණ කාර් ලෝලීන් අතර ජනප්‍රිය කාර් එකක්. එය විවෘත, කුඩා කාරයක්. ඔස්ටින් මිනි, මොරිස් මිනි, ලේලන්ඩ් මිනි විදියට හැඳින්වුණ කුඩා ක්‍රීඩාශීලී කාර් වර්ගයේ ම ප්‍රභේදයක් විදියට තමයි මිනි මෝක් කාරය හැදුවෙ. මිනි මෝක් බිම සිට තට්ටුවට උස අඩු කාරයක් නිසාContinue Reading

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සමග ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය පිළිබඳ ඇතැමෙකු එතරම් සතුටු නොවුණත්, එය ශ්‍රී ලංකාව සොයමින් සිටි සන්ධිස්ථානීය ජයග්‍රහණයක් විය හැකි බව අපේ අදහසයි. ඇෆ්නිගස්තානය ශක්තිමත් කණ්ඩායමකි. ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10ක් ම ඊයේ ශ්‍රී ලංකාව අතින් පරාජය වූ කණ්ඩායම නියෝජනය කළContinue Reading

හිටිහැටියේ අවදි වූ අතුරලියේ රතන හිමියන් බලාපොරොත්තු රහිත ක්‍රියාමාලාවක් ඔස්සේ අලුත් දේශපාලන නැම්මක් ඇති කළේ ය. ඔහු මාරාන්තික උපවාසයක් කරන බවට තර්ජනය කර යම් ඉල්ලීමක් දිනා ගත්තේ ය. ඒ ඉල්ලීම දිනාගන්නට මාරාන්තික උපවාසයක් කළ යුතු ද? නැත. රතන හිමි කළ යුතුව තිබුණේ ඔහුගේ බොස් වන ජනාධිපති හමු වී එසේ කරනContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 2 ලංකා පුවත්පතෙනි) ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය සාමූහික දණ්ඩනයකට ලක්කිරීම අවදානම් සහගත වුවත්, නැතත්, ඉතා වැරදි වැඩකි. මෙවැනි ක්‍රියා හිට්ලර් පන්නයේ වැඩ ය. හිට්ලර් යුදෙව්වන්ට කළේ ද මෙය ම ය. සංහාරය ආරම්භ කරන්නට පෙර ඔවුන්ගේ ව්‍යාපාර විනාශ කිරීමට කටයුතු කරන ලදී. වාර්ගික මර්දනය කොයි තරම්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද 13/2019 චක්‍රලේඛය අනුව රජයේ සේවකයන් රාජකාරි කිරීමේදී ඇඳිය යුතු ඇඳුම් නිර්දේශ කර තිබේ. ඒ අනුව පිරිමි නිලධාරීන් කමිස-කලිසම් හෝ ජාතික ඇඳුම ද, ගැහැණු නිලධාරීන් සාරිය හෝ ඔසරිය ද ඇඳිය යුතු ය. එම චක්‍රලේඛය අනුව, මුස්ලිම් කාන්තාවන්ට හිජාබය වැනි මුහුණContinue Reading