සහරාන්ලාට අයිඑස් සමග ඍජු සම්බන්ධයක් ඇති බව තවමත් තහවුරු වී නැහැ – ද හින්දු
අප්‍රේල් 21දා ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ජිහාඩ් කල්ලිවලට ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයිඑස් ත්‍රස්ත සංවිධානය සමග ඇත්තට ම සම්බන්ධකම් තිබුණා ද යන්න තවමත් හෙළිදරව් වී නැති බව ද හින්දු පුවත්පත විශ්ලේෂණයක් කරමින් පවසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) අයිඑස් ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්ත ද එහි නායක අබූ බකර් අල්Continue Reading




















