Unic radio

පිලිප් ශාන්ත මම පුංචිම පුංචි කාලෙ රේඩියෝවක් ඇහැව්වෙ ආච්චිලගෙ ගෙදර ගියාමයි. ඒ කියන්නෙ අපේ ගෙදර ඒ කාලෙ රේඩියෝවක් තිබුණෙ නැහැ. ආච්චිල හිටියෙ අම්පාරෙ නුගේලන්දෙ. එහෙ ගිහින් රේඩියෝව අහන එක පට්ට ආතල් එකක් උනා. ඒ ආතල් එක කැඩුනෙ හිටි ගමන් මීටර් මාරු වෙනව කියල සීන් එකක් වෙලා හඩ නැහී ගියාමයි. ඒකටContinue Reading

Varadharaja Perumal

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය දෙන වර්ධරාජා පෙරුමාල් නමැති දෙමළ ජාතිකයකු ගැන කියවෙනවා ඔබ දුටුවා ද? ඔහු කවුරු ද? මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ ඉතිහාසයයි. ඔහු ඊලාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ හෙවත් (EPRLF) නම් සංවිධානයේ එක් පාර්ශ්වයක නායකයකු ලෙස සිටිමුත් දැන් හුදකලා පුද්ගලයෙකු ලෙස පෙනෙනවා. ඔහු තමයි ඉන්දීය සාමසාධක හමුදාවේContinue Reading

Sriya Ratnakara

අජිත් පැරකුම් ජයසිංහ අපි පුංචි කාලෙ මුලින් ම කියවපු වැඩිහිටි ප්‍රකාශනය තමයි ශ්‍රී සඟරාව. ඒක කියවනකොට මා හිටියෙ තුනේ, හතරෙ පන්තිවල. අපේ ගෙදර තිබුණ ඇඳි පුටුවක වාඩිවෙලා මායි අක්කයි හරි, මායි සුරලාල් අයියයි හරි ඒකෙ තිබුණ චිත්‍රකතාව හරි, අහන්න ආසයි අපටත් කියන්න හරි කියෙව්වා. ඇතුළෙ තිබුණ කාටුන්වලටත් අපි හරි කැමතියි.Continue Reading

Colombo passenger boat service

අජිත් පැරකුම් ජයසිංහ යූනියන් පෙදෙස  සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක බේරේවැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය අද ආරම්භ වේ. ඒ අනුව, අද සිට ලේක්හවුස් ඉදිරිපිට මැකලම් ගේට්ටුවේ සිට යුනියන් පෙදෙස දක්වා බෝට්ටුවන් ගමන් කිරීමට පුළුවන.Continue Reading

Akila Dananjaya

අකිල ධනංජය පෙරේරා නැවත වතාවක් පන්දුව දමාගැසීම පිළිබඳ චෝදනා ලැබ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්වීමේ අවදානමට මුහුණ දී සිටිනවා. වසරක් තුළ දෙවරක් ම නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වාර්තා වීම හේතුවෙන් ඔහුට වසරක තරග තහනමක් පනවන්නට ඉඩ තිබෙනවා. 2019 අගෝස්තු 14-18 අතර ගාල්ලේ පැවැත්වුණ ශ්‍රී ලංකාව ජයගත් පළමුContinue Reading

Hands of a Muslim Bride

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම සංශෝධනවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ සඳහා 2009 දී පත්කරන ලද කමිටුවේ සභාපතිත්වය දැරුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සලීම් මස්රූෆ් ය. කමිටුව අවුරුදු නවයක් පුරා විවිධ පාර්ශ්වවලින්Continue Reading

Kolamba restaurant dishes

මේ ලස්සන පිංතූරෙ ගත්තෙ ඊටර් ලන්ඩන් කියලා වෙබ් අඩවියකින්. අපේ සුපුරුදු කෑම සහිත අවන්හලක් ගැන එහි විස්තර තිබුණා. මේක දැන්වීමක් නෙමෙයි. ලංකාවෙ සිංහල ඩයස්පෝරාවෙ වැඩ ගැනත් ප්‍රජා උනන්දු නිසායි පළ කරන්නෙ. මේ වෙබ් අඩවිය පළවෙන්නෙ සිංහලෙන් නේ හෝටලේ තියෙන්නෙ ලන්ඩනයේ 21 Kingly St Soho, W1B 5QA නම් තැනක. නම කොළඹ. එරෝෂන්Continue Reading

Ampara Hospital

‍සෞඛ්‍යාරක්ෂාව සැපයීම වෙනුවෙන් රජයට අයත් අම්පාර රෝහල 2018 වසර වෙනුවෙන් ද ජාතික තත්ව සම්මාන හිමි කරගැනීමට සමත් වී තිබේ. කාර්යසාධන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය අද සවස නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපතිවරයා අතින් පිරිනැමේ.‍‍ ම‍ෙම රෝහලේ මේ වන විට ඇඳන් සංඛ්‍යාව 700කට අධික ය. කාර්ය මණ්ඩලය 1100කට වැඩි අතර වෛද්‍යවරුන් 150ක්Continue Reading

Shantha Bandara

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර බරපතල ගැටුමක් නිර්මාණය වී තිබේ. මෙම මන්ත්‍රී පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පත් කිරීමේ උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකි, නීති විරෝධී, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනි කි‍්‍රයාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේContinue Reading