Sajith Premadasa

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 03දා අනිද්දා පුවත්පතේ පළවේ) ශක්තිමත් දේශයක්, සාධාරණ සමාජයක් නමින් නිකුත්වූ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය. එයට හේතුව, එය හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් ඔබ්බට ගිය රාජ්‍ය ප්‍රතිපත්ති ලේඛනයක් වීමයි. පසුගිය වසර හතරහමාර තුළ යහපාලන රජය සමග විවිධ මට්ටම්වලින් එකතු වී සිටි බුද්ධිමතුන්ගේContinue Reading

Newspapers

ඊශා කප්පරගේ සැමියා මියයෑමෙන් ජීවත් වීමට මගක් නැති වෙලා මවක් දරු දෙදෙනා සමග ළිඳට පැනලා දරුවෝ මරුට; මවට අසාධ්‍යයි මේ අද දිවයින පුවත්පතට බීබීසී වෙනුවෙන් පවා සේවය කර පළපුරුදු මාධ්‍යකරුවකු වන දිනසේන රතුගමගේ විසින් ලියන ලද වාර්තාවක ශීර්ෂ පාඨයයි. මෙම කාන්තාව ළිඳට පැන්නේ සැමියා මියයාමෙන් පසුව ජීවත්වීමට මගක් නැති නිසාContinue Reading

Hospital in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 27 ලංකා පුවත්පතේ පළ විය) සෞඛ්‍යය ගැන ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු දෙකක් කෙරෙහි පසුගිය දිනවල අවධානය යොමු වුණා. ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එකක්. අනෙක, ප්‍රකාශයක් පමණක් වුවත්, එය ක්‍රියාත්මක වැඩපිළිවෙලක ඉදිරි පියවරක් පිළිබඳ කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය හැකියි. ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිතContinue Reading

Sajith Premadasa depicted as Padman

අජිත් පැරකුම් ජයසිංහ, 2018 ජුනි 8දා රැස පුවත්පතේ ‘ඔසප් ස්වස්ථතාව විවෘතව කතා කළ යුතු ප්‍රශ්නයක්?’ මැයෙන් පළ විය නේපාලයේ ඇතැම් පිටිසර ප්‍රදේශවල තිබෙන චවුපදි නම් චාරිත්‍ර‍යට අනුව, ඔසප් සිදු වන දින කීපය තුළ ගැහැනු ළමයින් හා කාන්තාවන්ට නිවසින් බැහැරව තනන ලද වෙනම කිලි මඩුවක ජීවත් වන්නට සිදුවේ. මෙම කිලි මඩුවලදීContinue Reading

Sujit Wilson bore well

තමිල්නාඩුවේ දෙහැවිරිදි සුජිත් විල්සන් දරුවාගේ මරණය ප්‍රශ්න රැසක් ලොව හමුවේ තබයි. සඳ වෙත යානාවක් යවන්නට සමත් වූ ඉන්දියාවට අඩි සියයකට අඩු දුරක් පොළවේ කුහරයක සිර වී, දුක් විඳ, සෙමින් මිය ගිය දෙහැවිරිදි දරුවකු බේරාගැනීමට බැරි විය. තමිල්නාඩුවේ ට්‍රිචිහි පවුලේ වගා ඉඩමක පසුගිය 25දා, සිකුරාදා සවස 5.45ට පමණ සෙල්ලම් කරමින් සිටිContinue Reading

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ පහක් එක්ව සියලු අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය අතිශය වැදගත් ය. බොහෝදෙනෙකු ඒවා ඉතා සරල ලෙස ජාතිවාදී කොන්දේසි ලෙස දක්වා තිබේ. මේ ගැන දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, “දෙමළ සන්ධානය විසින් ගෙන ආ යෝජනා සලකා බලනවා තබාContinue Reading

Baghdadi

එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත. පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයාContinue Reading

Pham Thi Tra My

මෙම ඡායාරූපයේ සිටින්නේ වියට්නාම් ජාතික තරුණියක වන ෆෑම් ති ට්‍රා මි – Pham Thi Tra My – නමැත්තියයි. දින කීපයකට පෙර, බ්‍රිතාන්‍යයේ එසෙක්ස් රාජ්‍යය වෙත පෞද්ගලික වරායක සිට ලොරියකින් ගෙන ආ, බල්ගේරියාවෙන් පැමිණි ශීතකරණ කන්ටේනරයක් රථයක් තුළ මියගොස් සිටි චීන හැඩරුව ඇති පුද්ගලයන් 39කගේ සිරුරු හමු වූ පුවත ඔබ අසන්නටContinue Reading

ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට එරෙහිව යමින් කුමන්ත්‍රණයක් සිදු කළ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ලට අදට වසරක් සපිරේ.   ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26දා සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය පරාජයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ලෝක බැංකු කණ්ඩායමේ 2020 ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 99වන ස්ථානයයි. අවාසනාවන්ත තත්වය වන්නේ ශ්‍රී ලංකාවට පසුගිය වසර තුළ ඉහළ නගින්නට හැකි වී තිබෙන්නේ එක් පියවරක් පමණක් වීමයි. ලකුණු සංඛ්‍යාව කලින් අවුරුද්දේ ලබාගත් ලකුණුවලට සමාන ය. ශ්‍රී ලංකාවට වඩාContinue Reading