menstrual pains

එන්ඩොමෙට්‍රියෝසිස් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය – 2019 අගෝස්තු එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) කියන රෝගය පිළිබඳ ඔබ අසා තිබෙනවා ද? එය බොහෝ විට ප්‍රජනන වියේ හෙවත් වයස අවුරුදු 15-50 අතර කාන්තාවන්ට වැළඳෙන රෝග තත්වයක්. නම අසා නැති වුණාට එය දියවැඩියාව වගේ සුලබ රෝග තත්වයක්. ලෝකයේ කාන්තාවන්ගෙන් 5-10% අතර ප්‍රමාණයකට මෙම රෝගය නිසා පීඩාContinue Reading

Indian women celebrating the abolishing of triple talaq

ක්ෂණිකව දික්කසාද කිරීමේ මුස්ලිම් භාවිතාව නීති විරෝධී බවට පත්කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ත්‍රිත්ව තලාක් ක්‍ර‍මය ලෙස හැඳින්වෙන මෙම ක්‍ර‍මය යටතේ ස්වාමි පුරුෂයාට දික්කසාදය යන අරුත දෙන තලාක් නම් වදන තුන් වරක් බිරියට පැවසීමෙන් දික්කසාදය තහවුරු කරගත හැකි ය. මෙම දැනුම් දීම වර්තමානයේදී ඊමේල්, කෙටි පණිවුඩ,Continue Reading

human trafficking

අද, ජුලි 30දා, පුද්ගලයන් ට්‍රැෆිකිං කිරීමට (trafficking) එරෙහි ජාත්‍යන්තර දිනයයි. ට්‍රැෆිකිං යන්නට ලංකාවේ ඇතැම් විට කුට්ටනය නම් අපභ්‍රංස වචනය යෙදේ. මිනිස් ජාවාරම, මානව පුද්ගල ජාවාරම වැනි වදන් ද මේ සඳහා භාවිතා වේ. මෙම සංකල්පයෙන් කියවෙන්නේ මිනිසුන් ජාවාරම් සඳහා යොදාගැනීමයි. මෙම ජාවාරම් බොහෝ විට බලහත්කාර ශ්‍රමය හා ලිංගික සේවා සැපයීම සමගContinue Reading

රිට්සු නකෙන් , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත මෙම වසරේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ගෝලීයව පිහිටුවා වසර 50ක් සපිරෙයි. පනස් වසරකට පෙර, ලෝකය වෙනස් ස්ථානයක් විය. එහි කාන්තාවන්ට තමන් අධ්‍යාපනය සම්පූර්ණ කළ යුත්තේ කවදා ද, රැකියාවක් සැලසුම් කළ යුත්තේ කවදා ද, පවුලක් ආරම්භ කළ යුත්තේ කවදා ද යන කරුණු තීරණයContinue Reading

ලසිත් මාලිංගගේ සමුගැනීමේ එක්දින ක්‍රිකට් තරගය නරඹන්නට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රේක්ෂකාගාරයේ පිරිසක් හූ කීම මේ වන විට ඔබ දන්නා කාරණයකි. ඔවුන් ‘පඹයා – මෛත්‍රී’ යි කෑගසා හූ කියනු වීඩියෝවලින් දුටුවෙමි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ජනාධිපති මෛත්‍රී යනු 2015 ජනවාරි 8 ජනවරමට පයින් ගසා, එය එකී ජනවරමෙහි සතුරන්ට විකිණීමට ගොස්Continue Reading

ගබ්සාව නීත්‍යානුකූල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පසුගිය 27දා කොළඹ ගලදාරි හෝටලයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සංවිධානය කරන ලද ‘සැලසුම් නොකළ ගැබ්ගැනීම්’ පිළිබඳ සම්මන්ත්‍රණයකදී පැවසුවේ ය. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙය ජනතා විමුක්ති පෙරමුණ විසින්Continue Reading

විනීතා එම්. ගමගේ ලංකාදීප පුවත්පතට ලියූ පහත උපුටා දක්වා තිබෙන වාර්තාව දිළිඳුකම නැතිකිරීම සඳහා අනුගමනය කරනු ලබන උපායමාර්ගවල වරද ඇසට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන අවස්ථාවක්. ප්‍රසිද්ධ උපමා කතාවකට අනුව ඔබ කළ යුත්තේ බඩගින්නේ ඉන්නා පුද්ගලයකුට මාළුවකු දීම නොව බිලීපිත්තක් දීමයි. මෙම සිද්ධියේදී සිදු වුණේ අසාධාරණයට ලක් වුණ දරුවාට හා මවටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ මෑත ඉතිහාසය දෙස බලන විට තරුණ සංහාර සිදු වූ යම් රටාවක් හඳුනාගත හැකි ය. 1971, 1989 සහ 2009 වසරවලදී රටේ දැවැන්ත තරුණ සංහාර සිදු විය. 1971 හා 1989 සංහාර පිළිබඳ නිල සංඛ්‍යාලේඛන නැත. තිබෙන තක්සේරු පක්ෂපාතිත්වය අනුව කළ ඒවා ය. එහෙත්, සංහාරයන්හිදී මරා දමන ලද තරුණContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන මා ද තරබාරු ය. උසට අනුපාතිකව බර වැඩි ය. උදරය වැඩී ඇත. මගේ රැකියාව ද මෙම තත්වයට හේතු වී තිබේ. මුළු රැකියා කාලය ම පරිගණකයක් ඉදිරිපිට හෝ රැස්වීම්වල වාඩි වී සිටීමට සිදු වී තිබේ. රැකියාවට ඒමට සහ යාමට දවසේ ඉතිරි කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්Continue Reading

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය වගකීම් ඉටුකිරීමට බාධාකාරී වන, රැකියා සුරක්ෂිතභාවය සහ ශ්‍රම අයිතිවාසිකම් සම්බන්ධ තර්ජන පරාජය කිරීමට ඍජු මුල්‍ය ආධාර සපයනු පිණිස ජනමාධ්‍යවේදීන් සඳහා වන හදිසි අරමුදලක් සම්පාදනය වී තිබේ. තම රැකියා කටයුතු නිසා රඳවා තබන ලද, අත්අඩංගුවට ගන්නා ලද හෝ සිරගත කරනු ලැබූ ජනමාධ්‍යවේදීන්ට නීතිඥ උපදෙස් ලබාගැනීම හාContinue Reading