වසත්මානය
වසන්ත සේනානායක සිටින දිශාව මැනීම සඳහා භාවිතා කරන උපකරණය වසත්මානය නම් වේ.Continue Reading
වසන්ත සේනානායක සිටින දිශාව මැනීම සඳහා භාවිතා කරන උපකරණය වසත්මානය නම් වේ.Continue Reading
දුමින්ද සිල්වා, සම්පත් චන්ද්‍ර පුෂ්ප, ජූලම්පිටියෙ අමරෙ (කවරයේ ඡායාරූපයේ සිටින්නේ ඔහු ය). මේ තුන්දෙනාට මිනීමැරුම් සඳහා ලැබුණු දඬුවම්වල දේශපාලන වැදගත්කමක් තිබෙනවා දුමින්ද සිල්වාගෙ මරණ දඬුවම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර හමාරයි. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ 2011 වසරේ ඔක්තෝබර් 08 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුණ දිනයේදී හිටපුContinue Reading
ඇල්බට් අයින්ස්ටයින් භෞතික විද්‍යාවට 1921දී නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු කළ සාගර යාත්‍රා චාරිකාවේදී ලංකාවට ගොඩ බැස ඇතිබව මෑතකදී (මැයි 29, 2018) ප්‍රකාශයට පත් කළ ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් සටහන්වල දැක්වේ. පහත දැක්වෙන්නේ ඔහු ලාංකිකයන් පිළිබඳ තැබූ සටහනකි. “They live in great filth and considerable stench down on the ground, doContinue Reading
රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාර්කෝඩ් පතක් ලැබෙනවා. එමගින් රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු සියලු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව කරගන්නට පුළුවන්. නැවත වරක් රෝගියාට රෝහල්ගත වීමට සිදුවුවහොත් රෝගී ඉතිහාසය පිළිබඳ දත්ත බාර්කෝඩ් අංකය යටතේ වාර්තා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලන කිරීමට පුළුවන්. කොහේද? පිටරටක ද? නැහැ. ලංකාවේ. පෞද්ගලික රෝහලකContinue Reading
පහත දැක්වෙන නම් ලැයිස්තුව මා උපුටා ගත්තේ තරංගා කුලරත්න වෙතිනි. සෙම්බකප් පෙරුමාල් (සපුමල්) ජොආ ද ඔස්ට්‍රියා (විමලධර්මසූරිය) කන්නසාමි නායක් (ශ්‍රී වික්‍රම රාජසිංහ) වංශපූර්ණ දේවගේ ඩෙිවිඩ් (ගොංගාලේගොඩ බණ්ඩා) ඉසබෙලා කොර්නේලියා (ගජමන් නෝනා) ෆ්‍රැන්සිස්කෝ ෆනෑන්ඩු (පුරන් අප්පු) ඩෙිවිඩ් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල) රෆායෙල් තෙන්නකෝන් (රැපියෙල් තෙන්නකෝන්) ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් (ආනන්ද සමරකෝන්) ජෝසෆ්Continue Reading
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ ව්‍යාපාරයත් සමග කරළියට ආ චරිතයකි තිස්ස අත්තනායක. තිස්ස අත්තනායක හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයකු වූ ඒ.එම්.ආර්.බී. අත්තනායකගේ පුත්‍රයා ලෙස දේශපාලනයට පිවිසි අයෙකි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, ලේකම් ආදී තනතුරු හෙබවූ ඔහු 2015 ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයේ උච්ච ම අවස්ථාවේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත්Continue Reading
චන්දන ගුණසිංහ විධායක ජනාධිපතිවරයෙකු පත් කරගැනීමේ ප්‍රථම ජනාධිපති මැතිවරණය පැවැත්වෙන්නේ 1982 වසරේදී .එම මැතිවරණයේ දී ජේ ආර් ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ද සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසිවීම නිසා ඒ වෙනුවට හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් රෝහණ විජේවීර මහතා ද ඉදිරිපත් විය. 52.9% සමස්ත ප්‍රතිඵලයකින් ජයවර්ධනContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන පිළිබඳ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේ යි: ගිවිසුමේ කොටස් දෙකක් තිබෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ කොළඹ අගනාගරික ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ හා බස් පද්ධතියේ සාපේක්ෂ කාර්යක්ෂමතාව සහ ධාරිතාව නැංවීමයි. රටේ මධ්‍යමContinue Reading
මීගහතැන්න ප්‍රදේශය අතීතයේ පටන් ම මිනිරන් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ය. එම ප්‍රදේශය ජනාවාස වූයේ ද මිනිරන් කර්මාන්තය සමග බව ප්‍රදේශවාසියකු වන චන්දන ගුණසිංහ පවසයි. ඔහුගේ මුතුන් මිත්තන් ද ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරල සිට පැමිණ ඇත්තේ මිනිරන් කර්මාන්තය වෙනුවෙනි. දෙවන ලෝක යුද්ධය ආසන්න වකවානුවේදී වරකාපොළ පන්දෙණිය සහ මීගහතැන්න අළුකැටිය මිනිරන් පතල් සඳහාContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 3 ලංකා පුවත්පතේ පළ වේ මාස දෙක තුනකට ඉහතදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන්ගේ පුහුණුවකට සහභාගි වෙමින් සිටියදී දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර විසින් කරන ලද ප්‍රකාශයක් සිහිපත් වුණා. ඔහු පැවසුවේ දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත ළිං නිසා මිනිස් ජීවිත, විශේෂයෙන් ම ළමා ජීවිත රැසක් විනාශ වෙන බවයි. 2012 මැයිContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us