University non-academic staff protest

මේ දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ද වර්ජනයේ ය. සුපුරුදු පරිදි මූලික හේතුව වැටුප් විෂමතා ය. එසේ නොමැතිව වැටුප් මඳකම නොවේ. රසවත් ම කාරණය වන්නේ 2015ට සාපේක්ෂව රජයේ සේවකයන්ගේ වැටුප් 100%කට වඩා ඉහළ ගොස් ඇති බව ද අනධ්‍යයනය වෘත්තීය සමිති විසින් පෙන්වා දීමයි. ඔවුන් කියන්නේ තමන්ගේ වැටුප වැඩි වුණේ 90%ක පමණContinue Reading

Kumar Anandan stamps

අජිත් පැරකුම් ජයසිංහ කුමාර් ආනන්දන් යනු 1960, 70 දශකවලදී තරුණ හදවත් කුල්මත් කළ ශ්‍රී ලාංකික වීරයෙක්. මේ ක්‍රීඩාශීලී යෞවනයා ගිනස් වාර්තා කිහිපයක් ම තැබූවෙක්. වෛද්‍ය රුවන් එම්. ජයතුංග ඔහු පිළිබඳ මතකය ෆේස්බුක්හි අවදි කිරීමත් සමග ඔහු ගැන දන්නා බොහෝදෙනෙකු විවිධ කරුණු ගෙනහැර දක්වා තිබුණා. වසර 1962දී, වයස අවුරුදු 18දී කුමාර්Continue Reading

Ranil meets civil society groups

එක්සත් ජාතික පක්ෂයට හිමි ඡන්ද පදනමින් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බැවින් සුළු ජාතික, සිවිල් සමාජ, අලුත් ඡන්ද, පාවෙන ඡන්ද ආදී වෙනත් ඡන්ද පදනම් දිනාගන්නා ආකාරය පිළිබඳ එජාප ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වන අය සැලසුම් ඉදිරිපත් කළ යුතු බව අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ සිවිල් සමාජ, පුරවැසි හා වෘත්තීය සමිතිContinue Reading

Bohra people

අජිත් පැරකුම් ජයසිංහ රට­වල් 40ක බෝරා මුස්ලිම් නියෝජිතයන් 21,000කගේ සහභාගිත්වයෙන් 2019 වාර්ෂික බෝරා ගෝලීය සම්මේ­ල­නය සැප්තැ­ම්බර් මස 01 වනදා සිට 10 වනදා දක්වා කොළ­ඹ බම්බලපිටියේ ප්‍රධාන බෝරා පල්ලියේදී පැවැත්වුණා. එයින් ලංකාවේ සංචාරක කර්මාන්තයට දැවැන්ත ගැම්මක් ලැබුණා. මෙම සමුළුවෙන් ලංකාවට රු. බිලියන10ක ආදායමක් ලැබුණු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිContinue Reading

Public toilets in Sri Lanka

ඊශා කප්පරගේ 1980 වන විටත් ලංකාවේ බාල්දි වැසිකිලි තිබුණා. ගාල්ලේ රිච්මන්ඩ් හංදියේ තිබුණා වල වැසිකිළියක්. ගාල්ලෙ ටවුන් එකෙත් එකක් තිබුණා මතකයි. මෙහි මළ එකතුවන්නේ වැසිකිළි ලෑල්ල යටින් තබා ඇති විශාල බාල්දියකට. එකතුවන මළ ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස දෙමළ මිනිසුන් විසින් කර තබාගෙන යනු මා දැක තිබෙනවා. ඔවුන් හැඳින්වුණේ සක්කිලි නමින්.Continue Reading

K2-18b

බර්ටි රණවීරගේ වෙනත් ග්‍රහ ලෝකවල ජීවීන් සිටින්නේදැයි මිනිසා විසින් කරන ලද සොයා බැලීම් සාර්ථක කරන්නට ඉඩ තිබෙන, ජීවය පැවතිය හැකි ග්‍රහ ලොවක් ඉතිහාසයේ පළමු වරට විද්‍යාඥයන් හඳුනාගෙන ඇති බව පසුගිය සතියේ වාර්තා වුණා. සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් තිබෙන එය සොයාගෙන තිබෙන්නේ University College London හි විද්‍යාඥයන් පිරිසකි . එහි ජලය සහContinue Reading

parliament

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 14 ලංකා පුවත්පතේ ද පළ වේ) දේශපාලකයන්ගේ වත්කම් සහ බැරකම් මහජනයාට ඉතා වැදගත් ය. මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රජයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම්, බැරකම් ඊටත් වඩා වැදගත් ය. එහෙත්, අප ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. අප සිතන්නේ වඩා දූෂිත දේශපාලකයන් ය කියා ය. එසේ වන්නට පුළුවන.Continue Reading

Female Buddhist monk

අජිත් පැරකුම් ජයසිංහ මෙහෙණි සසුන ආරම්භ වූයේ අද වැනි බිනර පොහෝ දිනක ය. නාවලපිටියේ අනුරාධා සුදම්මිකා ථෙරනිය යනු බෞද්ධ භික්ෂුනියකි. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන්නී ය. “මම 2010 වසරේ උපසම්පදා වෙනතුරු දසසිල් මාතාවක්. මගේ උපසම්පදාවෙන් පස්සේ සිල්මාතා සංගමය නඩුවක් ගොනු කළා උපසම්පදාව එපා කියලා. මට මෙහෙණියක් ලෙස හැඳුනුම්පතක්Continue Reading

Namal Rajapaksa and Limini Weerasinghe

Namal Rajapake, eldest son of Mahinda Rajapakse, former president and current Opposition Leader married a close relative of a self-exiled journalist couple who fled the country due to threats from Rajapakse regime.  Also, he is now a close relative of an Inspector General of Police, whose name was reported inContinue Reading

Namal Rajapaksa and Limini Weerasinghe

Newsවලින් එහා ප්‍රවෘත්ති දැනගන්න අපේ ෆේස්බුක් පිටුවට එක්වන්න. මෙතන ක්ලික් කරන්න>> විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ විවාහ වී සිටින මනාලිය රාජපක්ෂ පාලන සමයේ ඇති වූ තර්ජන නිසා ශ්‍රී ලංකාවෙන් ස්වයංව පිටුවහල් වී සිටින ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදී යුවලකගේ සමීප ඥාතියෙකි. ඒ අතර ඇය මාධ්‍යවේදීContinue Reading