Basil Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ බදු කප්පාදුව හේතුවෙන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමි වීම පදනම් කරගෙන ෆිච් ණය දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමාණනය පහත හෙළීම සම්බන්ධයෙන් එම ආයතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය කරුණු සොයා නොබලා හදිසියේ කරන ලද ක්‍රියාවක් බව නිවේදනය නිකුත් කළ මුදල් අමාත්‍යාංශයContinue Reading

Gotabaya Rajapaksa

ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වීමත් සමග කරන ලද බදු කප්පාදුව වැනි හේතු මත රටේ ණය ආපසු ගෙවාගැනීමේ හැකියාව පිළිබඳ විශ්වාසය අඩු වී තිබෙන බැවින්, ඉදිරි කාලයේදී රජය ණය ලබාගන්නා විට ඉහළ පොළියක් ගෙවීමට සිදු වන තත්වයක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’Continue Reading

Stop CAB protest

අජිත් පැරකුම් ජයසිංහ, 2019 දෙසැම්බර් 21 ලංකා පුවත්පතේ ද පළ වේ පුරවැසි සංශෝධන පනත නිසා ඉන්දියාවේ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එය විවිධ මට්ටම්වලින් අභියෝගයට ලක්වෙලා. මේ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසි පනතට එරෙහි මූලික හිමිකම් පෙත්සම් විභාග කරන්නට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, නීතිය අත්හිටුවීමේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාContinue Reading

Swiss embassy official arrested

තමන් පැහැරගැනීමට ලක්වුණේ යයි ප්‍රකාශ කළ, ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සිදුකර තිබෙන්නේ ව්‍යාජ ප්‍රකාශයක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණයටත් පෙර තීන්දුව දෙන ලදී. එපමණක් නොව, මානසික තත්වය පිළිබඳ කරන ලද ඉල්ලීම් නොතකා එම කාන්තාවගෙන් ප්‍රශ්නContinue Reading

Racism - cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ (2019 දෙසැම්බර් 15දා ලංකා පුවත්පතේ පළ විය) පසුගිය නොවැම්බර් 16 දින ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් සිදු විය. ප්‍රථම වරට සිංහල බෞද්ධ හෝ සිංහල හෝ ඡන්ද පදනම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ සිංහල ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් විය. පැවැත්වුණ ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශය වූContinue Reading

Champika Ranawaka

අජිත් පැරකුම් ජයසිංහ මං චම්පිකගෙ රණවකගේ ෆෑන් කෙනෙකු නෙමෙයි.එහෙත්, එක්සත් ජාතික පක්ෂය හරහා මතු විය හැකි හොඳම අනාගත නායකයා චම්පික රණවක විය හැකි බව මා පිළිගන්නවා. ලංකාවෙ නීතිය කෙසේ වෙතත් භාවිතය අනුව වාහනේක පස්සෙන් ගිහින් අනින එකා තමයි වැරදි. මාස කීපයකට කලින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාර මැද නවත්තපු දේශපාලක බිරිඳකContinue Reading

Banana - installation

අජිත් පැරකුම් ජයසිංහ මං ඔය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවට මාර බයයි. හේතුව, ඕවයෙ වෙන දේවල් අපට තේරෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට මුත්‍රා පෝච්චියක්, එම්බාම් කරපු මෝරෙකු වගේ දේවල් කලාකෘති වෙන හැටි මට තේරෙන්නෙ නැහැ. ඕවට දෙන්න පුළුවන් නියම උත්තරේ දීලා තියෙනවා ජෝර්ජියාවෙ ස්ථාපන කලාකාරයෙකු ම. ඔහුගෙ නම ඩේවිඩ් ඩැටූනා. කෙසෙල් ගෙඩියක් ටේප්Continue Reading

Paththara Kanthoruwe Potha

අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ භාවතීර්ථ වැඩසටහන ඔස්සේ නැවත විකාශය වූ පැරණි ඒකාංගික ටෙලි නාට්‍යයක් වූ ‘පත්තර කන්තෝරුවේ පොත’ නම් සන්තුස ලියනගේ අධ්‍යක්ෂණය කළ. අතුල පීරිස් පිටපත ලියූ ඒකාංගික ටෙලිනාට්‍යය නැරඹුවෙමි. ටෙලි නාට්‍ය නරඹන්නේ නැති අයෙකු වන මට එය අපූරු නිර්මාණයක් යයි සිතිණි. එසේම, එය මා ද ඇතුළුContinue Reading

Comic wall paintings of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 දෙසැම්බර් 15 අනිද්දා පුවත්පතේ ද පළ වේ) සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අප මිත්‍රයකු පසුගිය දිනෙක ප්‍රංශ ජාතික සංචාරක පිරිසක් සමග ශ්‍රී ලංකාවේ චාරිකා කරද්දී, තැන තැන තරුණ පිරිස් විසින් සිදු කරන චිත්‍රකර්ම ගැන ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. මෙය දෘෂ්‍ය දූෂණයක් ය යන අදහස එක් ප්‍රංශ ජාතිකContinue Reading

Graffiti at Colpetty Station

අජිත් පැරකුම් ජයසිංහ මගේ සැම්සුන් J5 ජංගම දුරකථනයෙන් 2018 දෙසැම්බරයේ දිනෙක හසු කර ගත්ත මේ වීදි චිත්‍රය මා විස්මයට පත් කළා. එය තිබුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දකුණු දෙසට වන්නට ඇති අතහැර දැමූ ගොඩනැගිල්ලකයි. ඒ ගොඩනැගිලි බිත්තිය ම වුණත් අපූරු චිත්‍රයක් වගේ. පසුව දිනෙක මා කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට කතා කළේ එහිContinue Reading