IMS panel discussion on media ownership

මේ වන විට විද්‍යුත් චුම්බක සංඛ්‍යාත පරාසයේ අලුත් රේඩියෝ චැනල සඳහා අවකාශය නැති බව ද, ශ්‍රී ලංකාවේ ගූගල් බැලුන් ව්‍යාපෘතිය හිරවීමට ද මෙම සංඛ්‍යාත පරාසයේ ගැටලු බලපෑ බව ද හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය පවසයි. ඔහු විසින් කොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු හා තවත් තොරතුරු පදනම් කරගෙන කරනContinue Reading

Matugama UNP rally

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පතන සජිත් ප්‍රේමදාසට සහයෝගය පිණිස මතුගම එජාප සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන විසින් සංවිධානය කරන මතුගම මහ රැළිය අද දින මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මතුගම ප්‍රදේශයේ කාලගුණ තත්වය අයහපත් වුව ද, මෙම රැළියට දැවැන්ත ජනකායක් කැඳවා ගැනීමට කටයුතු සූදානම් කර තිබේ. සජිත්Continue Reading

Gangule Weda Mahattaya

පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාරම්පරික අක්ෂි වෛද්‍යවරයකු වන ගඟුල පදිංචි බෙල්ලනගේ සෝමදාස ප්‍රනාන්දු වයස අවුරුදු 74ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය. ඇසට බෙහෙත් නොදමා, ඇසේ සුද මතුවීම, ග්ලූකෝමා, දියවැඩියාව නිසා සිදු වන අක්ෂි දුර්වල වීම, වයස සමග සිදු වන පෙනීම දුර්වල වීම වැනි තත්වයන්ට මෙම වෙද මහතා ප්‍රතිකාර කළේ ය. කෝමාරිකා, රණවරාContinue Reading

මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරුහි සෙම්මාලෙයි නීරාවියඩි නමින් දෙමළ වැසියන් හඳුන්වන, සිංහල පවුල් පහක් පදිංචි දෙමළ ගම්මානයේ පිහිටි ගුරුකන්ද විහාරස්ථානයේ වැඩ සිට, පිළිකා රෝගී තත්වයකින් මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වූ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයකට පටහැණිව අද දින ආදාහනය කිරීමට බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහContinue Reading

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත්කරන්නැයි ඉල්ලා තමන් ලිපි යොමු කර නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මෑතක සිට මෙවැනි දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරයි. නෙළුම් කුලුන පිළිබඳව ද මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඔහු එයට විරුද්ධව ඉදිරිපත් වී ඇති තර්ක සම්බන්ධයෙන් මුනිවතContinue Reading

Gotabaya Rajapaksa

නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය සමුද්‍රාරක්ෂක සේවා ඇවන්ට්ගාඩ් නම් පෞද්ගලික සමාගමට පැවරීමෙන් රජයට රු. බිලියන 11.4ක් පාඩු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඔවුන් අටදෙනා ම අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද දින නිදහස් කරන ලදී. ඔවුන් නිදහස් කරනු ලැබුවේ අභියාචනාධිකරණයContinue Reading

Avantguard ship

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ය. වර්තමාන සොලිසිටර් ජනරාල්වරියයි. ඇය ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවකු වන ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පවත්වන දුරකථන සංවාදයක් එකී සේනාධිපති නමැත්තා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ඇවන්ට්ගාඩ් නඩුවල අලුත්ම තත්වය නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙනContinue Reading

අජිත් පී. ජයසිංහ විසිනි රජයේ සේවයේ වැටුප් විෂමතා ප්‍රශ්නයට මට විසඳුමක් තියෙන බව දැන් හැම තැනම ප්‍රසිද්ධ වෙලා. කොටින්ම, සොරි, කොටින්ම නෙමෙයි සිංහයෙන් ම, ගෝඨාභයතුමාටත් ආරංචි වෙලා. පහුගිය දවස්වල මට කෝල් කළානෙ. අන්නෝන් නම්බර් එකකින් ආවෙ කෝල් එක. “හලෝ!” “අජිත්, මං …………. මචං, අපේ ගෝඨාභය සර්ට උඹට කතා කරන්න ඕනැලු.”Continue Reading

Photo credit: Colombo Telegraph

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 21 ලංකා පුවත්පතේ ද පළ වේ) සාමනේර භික්ෂූන් දෙනමකට කඩහිමියකු පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වීමත් සමග සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. මෙය ඉතා හොඳ තත්වයක්. ලංකාවේ වැඩි ම ළමා හිංසනයන් සිදුවන ස්ථානය පාසලයි. පාසල්වල ළමයින්ට සිදුවන මානසික හිංසනයේ නිමක් නැහැ. ඒ අතරේ ශාරීරිකContinue Reading

Start of Meerigama Don Stephan College

මීරිගම දොන් ස්ටීවන් විද්‍යාලය ඉදිකිරීමට මුල් ගල් තැබීම වෙනුවෙන් සැප්තැම්බර් 20 පෙරවරුවේ මීරිගමදී පවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සැප්තැම්බර් 19 වනදා කැබිනට් මණ්ඩලයේ පවැති සාකච්ඡාව ගැන අදහස් පළ කළේ මෙසේ ය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් කථානායකContinue Reading