M-11 train engine

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් අතර ඉදිරිපෙළ විනයධරයන් පිරිසක් විය යුතු යයි අපේක්ෂිත විනිසුරුවරුන් අතරින් පිරිසක් වෘත්තිකභාවය පැත්තෙන් කොයි තරම් පහත් අන්දමින් කටයුතු කර තිබේදැයි රන්ජන්ගේ දුරකථ ඇමතුම් හඬ ගොනුවලින් හෙළිදරව් වෙමින් තිබේ. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන්ට වඩා බෙහෙවින් දූෂිත බව ද, ඔවුන් රටේ බොහෝ ගැටලුවලට දේශපාලකයන්ට වඩා වගකිව යුතු බව දContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන රන්ජන් රාමනායකගේ දුරකථන ඇමතුම් හඬ ගොනු එකතුව අතරින් එක් දුරකථන ඇමතුම් හඬ ගොනුවක රන්ජන් රාමනායක කතා කරන්නේ පද්මිනී රණවක මහාධිකරණ විනිසුරුවරිය සමග බව 2020 ජනවාරි 7දා උදෑසන 6ට විකාශය වූ රජයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පැවසූContinue Reading

Beach Clean-up by Port City Colombo CSR

Development News Brief by Ajith Perakum Jayasinghe Port City CSR project to clean beach south of Colombo Port City Colombo together with Wana Arana Foundation has launched a CSR project of daily clean-up of a five-kilometre stretch of beach from Wellawatte to Mount Lavinia, south of the capital city Colombo.Continue Reading

Wijedasa Rajapaksa with Gotabaya Rajapaksa

එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා දැන් 19 ආපසු හරවනු පිණිස 21, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබේ. 21වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කරන්නේ 15වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, 99 පරිච්ඡේදයේ 6 (අ)Continue Reading

Sri Lanka flag

අජිත් පැරකුම් ජයසිංහ, 2020 ජනවාරි 5 ලංකා පුවත්පතේ පළ වේ ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කර තිබේ. මීට පෙර ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවා තිබිණි. එම තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට 2015දී බලයට පත් වූ රජය තීරණය කළේContinue Reading

අලුත් ආණ්ඩුව බිහි වීමත් සමග තාප්පවල චිත්‍ර ඇඳීමට ඇති වුණ උනන්දුව දැන් දැන් වඩා සාධනීය දිශා වෙත යොමුවෙමින් තිබෙනු දැකිය හැකි ය. විවිධ කණ්ඩායම් නගර පිරිසිදු කිරීම, වෙරළ පිරිසිදු කිරීම, රුක් රෝපණය වැනි කටයුතුවල යෙදී සිටිනු දැකිය හැකි ය. පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතා පසුපසින් පෙළගැසී සිටි බලවේගය අධ්‍යාපනය, විනයContinue Reading