ගුරුකන්ද; සිංහල දෙමළ ගැටලුවේ අලුත්ම ගිනි පුපුර
අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 11 ලංකා පුවත්පතේ පළ වේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරණයේදී කාට සහයෝගය දෙන්නේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, ඔහු රඳා පවතින්නේ අන්ත සිංහල බෞද්ධ අන්තවාදීන් මත ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ රාජපක්ෂ පවුලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පදනම් වන්නේ සිංහල බෞද්ධContinue Reading



















