A purple flower dropped under a tree

ලස්සන දම් පාට මලී බිම වැතිරී සිටියි ඇලී නුඹ කොහි සිට ආපු මලී කියන්න මට මල් කැකුළී හිටිහැටියේ නුඹ උදේට තිතක් තියයි දමින් පාට බිම වැතිරුණු සුදෝ සුදට සුදු මල් පෙති මැද පොඩියට මේ මහ මල් ගහ පාමුල පාවඩ මල් පෙතිති අතුල මැඩගෙන මම සිතින් සසල සිතමි කෙලෙස නොදුටිමි මලContinue Reading

President Gotabaya at RMV

සහනාධාර මත පදනම් වූ දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවට මහා පරිමාණව හා ඵලදායීව රැකියා අවස්ථා බිහි කිරීම පිළිබඳව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් වසර 2020 හා ඉදිරිය පිළිබඳ මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් පසුගිය ජනවාරි 6දා කතා කළේ ය. මෙය රජයේ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියකි. ඒContinue Reading

Virajini Thennakoon

අජිත් පැරකුම් ජයසිංහ විරාජිනී තෙන්නකෝන් ලියූ මකරානන්දය නවකතාව කියැවීමි. එතරම් පොත් නොකියවන අයෙකු වන මා මෑත කාලයේ කියැවූ සිංහල නවකතා තුනක ම, වැර වෑයමෙන් ගොඩනැගූ කතා කියවන්නට ලැබිණි. මීට කලකට ඉහතදී ලංකාවේ නවකතාව සම්බන්ධ මූලික ගැටලුවක් වූයේ කතා කලාව නොදන්නාකම ය. එහෙත් දැන් කතා ගොඩනැගීම සඳහා බැරෑරුම් අවධානයක් යොමු කරනුContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ස්ටෑන්ඩඩ් සහ පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ස්ථාවර මට්ටමේ සිට ඍණාත්මක මට්ටම දක්වා වෙනස් කර තිබේ. මෙයට ආසන්න ම හේතුව ලෙස දැකිය හැකි වන්නේ මෑතදී සිදුකරන ලද බදු කප්පාදුව සමග ඇති විය හැකි රාජ්‍ය මුල්‍ය අස්ථාවරත්වයයි. මහේක්ෂ ආර්ථිකය අසමතුලිත කරන බාහිර පැතිකඩෙහි දුර්වලකම, රාජ්‍යContinue Reading

buffalos

යම් අපරාධයක් පිළිබඳ වාර්තා කරද්දී එම අපරාධය සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස සැක කරනු ලබන පුද්ගලයන් සුළු ජාතිකයන් වේ නම් එය විශේෂයෙන් සඳහන් කිරීම මාධ්‍ය නිරීක්ෂකයන් විසින් කාලයක් තිස්සේ පෙන්වා දී තිබෙන ප්‍රාථමික ජාතිවාදී වරදකි. බහුතර ජාතියට අයත් පුද්ගලයන් වරදක් සිදු කළ විට එසේ එම පුද්ගලයාගේ ජාතිය හුවා දැක්වීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත.Continue Reading

Female Bullet Train Driver

මේ ඡායාරූපයේ වමේ ඉන්නේ ෂියාඕ ලිහුආ. වයස අවුරුදු 26යි. ඇය චීනයේ පළමු බුලට් දුම්රිය රියදුරුවරියන් අතරින් එක් අයෙක්. දැන් චීනයේ බුලට් දුම්රිය පැදවීම සඳහා පුහුණුව ලබන රියදුරුවරියන් 12ක් ඉන්නවා. ඔවුන් සේවය කරන්නේ චීන රාජ්‍ය දුම්රිය සමූහයේ ෆියුජියන් ශාඛාවේයි. ඔවුන් තවමත් ක්‍රියා කරන්නේ සහායක රියදුරුවරියන් ලෙසයි. අවුරුදු දෙකක් දුම්රිය රියදුරු මැදිරිවලContinue Reading

Rs. 2000 commemorative foil of Central Bank of Sri Lanka

ශ්‍රී ලංකාව ළඟදීම රු. 2000 මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ. 2020 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවට 70 වසරක් නිකුත් වීම නිමිත්තෙන් මෙම මුදල් නෝට්ටුව නිකුත් කිරීමට නියමිත ය. 1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේContinue Reading

ජයලත් මනෝරත්න ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සඳ අමාවකයි ටෙලි නාට්‍යය වෙනුවෙන් සුමති සම්මානය දිනාගත් පසු ඔහුගෙන් අදහස් විමසූ අවස්ථාවේ කී කතාවක් ඒ.ඩී. රන්ජිත් කුමාර විසින් සටහන් කර ඇත්තේ මෙසේ ය: “මගේ තාත්තා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. නීතිගරුක රියදුරෙක්. මේ ටෙලිනාට්‍යයේ බස් රියදුරාගේ චරිතය රඟපෑමට තාත්තාගේ ඒ ආභාසය බලපාන්නට ඇති.” ජයලත් මනෝරත්නContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

රන්ජන් රාමනායකට පෞද්ගලිකව ඕනෑ කෙනෙකු සමග ඕනෑ දෙයක් සාකච්ඡා කිරීමට අයිතිය තිබේ. එසේ කරනු ලබන ප්‍රකාශ විමර්ශනයකදී යම් සාක්ෂියක් විය හැකි මුත්, ඒවා ප්‍රසිද්ධ ප්‍රකාශ නොවේ. ඒවා පටිගත කරගැනීම ඔහුගේ පෞද්ගලික ක්‍රියාවකි. තමා සමග කතා කරන පුද්ගලයාගේ අවසරය නොමැතිව දුරකථන ඇමතුම් පටිගත කිරීම හා හඬගොනු සුරක්ෂා කර තබාගැනීම බරපතල ආචාරධාර්මිකContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

සජිත් ප්‍රේමදාස පක්ෂය කඩන බවට තර්ජනය කරමින් රණ්ඩු අල්ලා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගෙන නන්නත්තාර වෙන්න පැරදුණේ ය. ඔහු ඉස්සරහට දමාගෙන පස්සෙන් ආ තක්කඩි රෑන තමන්ගේ ආසනවලින් දසදහස් ගණන් ඡන්දවලින් සජිත් පැරැද්දුවේ තමනුත් හත්පොළේ අසූචි තවරාගෙන ය. එහෙත්, තවමත් ඔවුන් සන්තර්පණය වී නැත. දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වය ද අත්පත් කරගෙන ය.Continue Reading