රඟ ලොවට මුහුරත් – උලෙළක් වුණා ජයලත්
අපෙන් සමුගත් ජයලත් මනෝරත්න කලාකරුවාට Praja.lk උපහාරය මෙසේ පින්සලෙන් හා පෑනෙන් සටහන් කළෙමු.Continue Reading
අපෙන් සමුගත් ජයලත් මනෝරත්න කලාකරුවාට Praja.lk උපහාරය මෙසේ පින්සලෙන් හා පෑනෙන් සටහන් කළෙමු.Continue Reading
මද්‍රසා පාසල් නියාමනය කිරීමට අවශ්‍ය බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමති ද වන අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ සිංහල බහුතර ඡන්දයෙන් මුත් සිංහල ජනතාවට සුවිශේෂ සේවයක් සැලසීමට වඩා මුස්ලිම් ජනතාව කෙරෙහි අවධානය යොමු කර තිබීම කැපීපෙනෙයි. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කරන ලද කැපීපෙනෙන සේවයක් තිබේ නම්,Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ- 2020 ජනවාරි 12 ලංකා පුවත්පතේ ද පළ වේ. මෙම සටහන තබන මොහොත වන විට ඉරානය විසින් ඉරාකයේ හමුදා කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කර තිබේ. එම ස්ථාන දෙක නම් අල් අසාද් ගුවන් කඳවුර සහ අර්බිල් හමුදා කඳවුරයි. මෙම ස්ථාන දෙක ම ඉරාන-ඉරාක දේශ සීමාවට ඈතින් ඉරාකයContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත නවීකරණය කරන ලද තැපැල් කාර්යාල රැසක් අප්‍රේල් මස දිවයින පුරා විවෘත කරන බව ද, උප තැපැල් කාර්යාල 500 කට පරිගනක පහසුකම් ලබා දෙන බව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද දිනමිණ පුවත්පතට පවසා තිබේ. ඒ සමග මContinue Reading
මෙම කාටුනයේ පෙනී සිටින්නේ ද එය අඳින ලද මා ය. මෙය මගේ මන:කල්පිත නිර්මාණයක් මිස සත්‍ය ලෝකයේ කිසිදු චරිතයක්, සිද්ධියක් සමග මෙම කාටුනය සම්බන්ධ නැති බව කරුණාවෙන් සලකන්න. මෙය අඳින ලද්දේ හුදෙක් විනෝදය සඳහා පමණක් බව ද කරුණාවෙන් සලකන්න. මගේ නිර්මාණාත්මක අයිතිය පිළිබඳ විග්‍රහ සැපයීමෙන් තොරව බලා ඉමෝජියක් පමණක් දැමීමටContinue Reading
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් අතර ඉදිරිපෙළ විනයධරයන් පිරිසක් විය යුතු යයි අපේක්ෂිත විනිසුරුවරුන් අතරින් පිරිසක් වෘත්තිකභාවය පැත්තෙන් කොයි තරම් පහත් අන්දමින් කටයුතු කර තිබේදැයි රන්ජන්ගේ දුරකථ ඇමතුම් හඬ ගොනුවලින් හෙළිදරව් වෙමින් තිබේ. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන්ට වඩා බෙහෙවින් දූෂිත බව ද, ඔවුන් රටේ බොහෝ ගැටලුවලට දේශපාලකයන්ට වඩා වගකිව යුතු බව දContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන රන්ජන් රාමනායකගේ දුරකථන ඇමතුම් හඬ ගොනු එකතුව අතරින් එක් දුරකථන ඇමතුම් හඬ ගොනුවක රන්ජන් රාමනායක කතා කරන්නේ පද්මිනී රණවක මහාධිකරණ විනිසුරුවරිය සමග බව 2020 ජනවාරි 7දා උදෑසන 6ට විකාශය වූ රජයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පැවසූContinue Reading
Development News Brief by Ajith Perakum Jayasinghe Port City CSR project to clean beach south of Colombo Port City Colombo together with Wana Arana Foundation has launched a CSR project of daily clean-up of a five-kilometre stretch of beach from Wellawatte to Mount Lavinia, south of the capital city Colombo.Continue Reading
එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා දැන් 19 ආපසු හරවනු පිණිස 21, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබේ. 21වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කරන්නේ 15වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, 99 පරිච්ඡේදයේ 6 (අ)Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us