ආසාදිතයන් හිංසාවට, පීඩාවට, ලජ්ජාවට පත්වීම වළක්වන්න
මා සෞඛ්‍ය විශේෂඥයකු නොවන නිසා ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්තිය කෙතරම් පාලනය කරගෙන තිබේ ද, මේ අවස්ථාවේ රජය ගත යුතු නිශ්චිත පියවර මොනවා ද යන්න කියන්නට නොදනිමි. එහෙත්, මාධ්‍යකරුවකු හා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස මා දකින පහත නිරීක්ෂණ සැමගේ අවධානයට යොමු කරමි. කොවිඩ්-19 ආසාදනය යනු ඩෙංගු වැනි වෙනත් වයිරස් ආසාදන මෙන් මContinue Reading




















