Pamunuwa

මහරගම පමුණුවේ වීදි රෙදි වෙළඳුන්ට රාත්‍රී කාලයේදී තම කඩ ලෑලි පාර අයිනේ තබා නොයන්නැයි හමුදාව උපදෙස් දීම ගැන සමාජ මාධ්‍යවල කතිකාවක් ඇති වී තිබේ. පමුණුව වෙළඳපොළ වනාහි දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වෙළඳ අඩවියකි. ඔවුන්ට දිරි දීම මිස අධෛර්ය කිරීම ආර්ථිකයට හොඳ නැත. කෑලි රෙදි මූට්ටු කර මහන ඇඳුමContinue Reading

Racism - cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ – 2019 නොවැම්බර් 24 අනිද්දා පුවත්පතේ පළ විය. ජනාධිතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට බරපතල පරාජයක් බව පිළිගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙන ලද ජාතික ජන බලවේගය ද දැවැන්ත පරාජයකට ලක් විය. ඒ අතර ම, මෙම බලවේග දෙක ප්‍රජාතාන්ත්‍රික පදනමින් එක්සත්ව කටයුතුContinue Reading

Mahinda's cabinet

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 24 දින ලංකා පුවත්පතට ලියූ ලිපිය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සමාලෝචනය කර ඉදිරි කටයුතු කරගෙන යන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍යවලට පැවසී ය. 19වන සංශෝධනයෙන් ව්‍යාකූල තත්වයක් ඇති කර තිබෙන බව ද ඔහු පැවසී ය.Continue Reading

Sri Lanka School Children

අජිත් පැරකුම් ජයසිංහ රජයේ රැකියා ලබාදීම පිළිබඳ මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිහිපවරක් ම කතා කර තිබේ. නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා පිළිබඳ කතා කරමින් ඔහු එම රැකියා ලබා දීමේදී කටයුතු කළ යුතු ආකාරය ගැන පැවසූ අදහස් මෙසේ ගොනු කළ හැකි ය. නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා ඇබෑර්තු සියලු දෙනාට මContinue Reading

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කටුගෙය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාට පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද ත්‍රිපුද්ගල මහාධිකරණය පියවර ගන්නා ලදී. නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට එරෙහිවContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මේ ඡන්දෙ පැරදුණු අය මහජනතාවට බනින කාලයයි. සමහරුන් මාධ්‍ය ඉදිරියට ඒමට පවා බියක් දක්වති. ඡන්දෙ ඉවර වුණ හැටියේ පිටි මිළ රු. අටකින් ද, පාන් මිළ රු. පහකින් ද වැඩි විය. ඒ ගැන කතාකරන්නට තවම කවුරුවත් ඉදිරිපත් වුණේ නැත. ඡන්ද කාලේ නම් පාන් බෙදන්නට නම් කට්ටිය සිටි බව දැන් අමතක වීContinue Reading

Gotabaya and Mahinda

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ප්‍රශස්ති ගායනා නිර්මාණය කිරීම ආරම්භ වී තිබේ. ප්‍රශස්ති යනු අතීතයේදී රජුන්ගේ ගුණ වර්ණනා කරමින් ගායනා කරන ලද ගීත විශේෂයකි. ඒවා ගායනා කරනු ලැබුවේ වන්දිභට්ටයන් නම් වූ සේවකයන් පිරිසකි. ඔවුන්ගේ ප්‍රශස්ති අසා රජු සතුටු වූ අතර ඔවුන්ට තෑගි බෝග, වැටුප් ආදිය පිරිනැමුවේ ය. ඇතැම්විට, වෙනත් ප්‍රභූන්Continue Reading

Mahinda Rajapaksa - 2005

අජිත් පැරකුම් ජයසිංහ ලංකා ඉතිහාසයේ පැවැත්වුණු ජනාධිපතිවරණ අතරින් දේශපාලනික වශයෙන් වැදගත් ම ජනාධිපතිවරණය වුණේ 2005 නොවැම්බර් 17දා පැවැත්වුණු පස්වෙනි ජනාධිපතිවරණයයි. එයට තරග කළේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා තවත් අයයි. ඒ වන විට 2004 අප්‍රේල් මස මහ මැතිවරණය පවත්වා අවුරුදු එකහමාරක් පමණ ගත වී තිබිණි. ප්‍රධානContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (නොවැම්බර් 13දි නිකුත් වූ, නොවැම්බර් 17දා අනිද්දා පුවත්පතේ පළ කරන ලද ලිපියකි) සාර්ථක ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාමාලා දෙක තුනක අවසානයේ ජනාධිපතිවරණය තියුණු තරග වටයකට පිවිසෙමින් ප්‍රචාරණ ව්‍යාපාර අවසන් විය. සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක සාර්ථක ප්‍රචාරණ ක්‍රියාමාලා දියත් කළ අපේක්ෂකයෝ ය. සෙසු අපේක්ෂකයන් අතර ඇතැමෙකුContinue Reading

cartoon about diabetes

අජිත් පැරකුම් ජයසිංහ අද ලෝක දියවැඩියා දිනය. මේ දිනය ගැන මං වෙනදාට වඩා බැරෑරුම්ව හිතුවා. මේක ලියන්නෙ බයිසිකලේ කිලෝමීටර් දහයක් පැදලා ඇවිත්. මං ව්‍යායාම කරන්නෙ බොඩි බිල්ඩිං කරන්න නෙමෙයි. දවසට පැය භාගයක්වත් ශාරීරිකව ක්‍රියාකාරී වෙන්න. මම ඒකට කරන්නෙ ඇවිදීම හෝ බයිසිකල් පැදීම හා සරල ව්‍යායාම ටිකක් විතරයි. පහුගිය මාස තුනක්Continue Reading