Gender-based violence cartoon

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා කාන්තාවන් රෝහල්ගත වීම ඇඳිරි නීති සමය තුළ වැඩි වී ඇති බවක් ඇඟවෙන පළකිරීම් සමාජ මාධ්‍යවල දැකිය හැකි ය. ඒවා දත්ත මත පදනම් වූ ප්‍රකාශවලට වඩා හැඟීම්බර ප්‍රකාශ බව පෙනේ. පුරුෂ විරෝධී ස්ත්‍රීවාදීන්ට ඒවා රසකෑම වැනි ය. එහෙත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්Continue Reading

Social distancing

කඩ ඇරියාම පණ කඩාගෙන එහෙ දුවන්න එපා. ඇඳිරි නීතිය සදාකාලික නැහැ. මිනිසුන්ට කෑම බීම අවශ්‍ය බව රජය දන්නවා. ඒ නිසා දිගට ම කඩ වහලා තියන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ජීවනෝපාය කඩා වැටුණොත් මිනිසුන් බඩගින්නේ මියයන බවත් රජය දන්නවා. ඒ නිසා සියල්ල දිගුකාලීනව වසා දමන්නේ නැහැ. ආහාර හිඟයක් ඇති නොවන පරිදිContinue Reading

Health staff

සෞඛ්‍ය සේවකයන් කරන රැකියා කොරෝනා වයිරසය පැතිරීම අබිමුව වෙනදාට වඩා වැදගත්කමකින් යුක්ත ය. එහෙයින්, ඔවුන් රැකගැනීම, ඔවුන්ට උපකාර කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම මේ මොහොතේ සමාජ වගකීමකි. සෞඛ්‍ය සේවකයන් යම් දුරකට කොරෝනා වාහකයන් විය හැකි බව ඇත්තකි. ඒ නිසා ඔවුන්ට ආරක්ෂක උපකරණ සැපයීම හදිසි අවශ්‍යතාවකි. මේ වන විට, හදිසි කොරෝනාContinue Reading

Social distancing

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 මාර්තු 20 කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය මෑත ඉතිහාසයේ ලෝකයේ පැතිරුණු දරුණු ම වසංගතය බවට තර්කයක් නැත. එහි මාරාන්තිකභාවය 4%ක් පමණ ය. එය තවමත් පැතිරෙමින් පවතින නිසා කෙතරම් මරණ සංඛ්‍යාවක් සිදු වන ඇද්දැයි තවම අනුමාන කළ නොහැකි ය. එහෙත්, චීනයContinue Reading

Warakapola

කොරෝනා දොරට තට්ටු කරමින් සිටියදී, ඒ ගැන කිසිදු තක්සේරුවක් නොකර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම වැරදි බව අප පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වන්නටත් පෙර ය. එහෙත්, තවමත්, ජනාධිපතිවරයාගේ සිට පහළට ආණ්ඩුවට සම්බන්ධ බලවේග උත්සාහ කරන්නේ මළමිනී කඳු මතින් හෝ ගොස් ඡන්දය පවත්වා තුනෙන් දෙක දිනාගන්නට ය. පාර්ලිමේන්තු ගියContinue Reading

railway ticket counter

කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන රුවන්වැල්ලෙ කන්තෝරුව ලියුම් දෙන කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන මාබෝගල පතලයි මම වැඩ කරන ඉහත දැක්වෙන්නේ 20වන සියවස මුල ප්‍රචලිත වූ ජනකවියකි. කරවනැල්ල දුම්රියපොළ පිහිටා තිබූ අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා වූ දුම්රිය මාර්ගයවත් 1942න් පසු දකින්නට නැත. එහෙත්, මේ පතල් කවිය තව සෑහෙන කාලයක් ජනවහරේ තිබෙනු ඇත.Continue Reading

quarantine

වෘත්තීය සංචාරක මාර්ගෝපදේශකවරයකු විසිනි මං බලපත්‍ර තියෙන සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙක් (Tour Guide Lecturer). පසුගිය දිනවල ඉතාලි සංචාරකයෙකුගෙන් කොරෝනා වයිරසය ආසාදනය වුණ සංචාරක මාර්ගෝපදේශකවරයා නැවතී සිටි කණ්ඩලමේ අමායා හෝටලයේ අපට වෙන් කර තිබෙන නිවස්නයේ මාත් දිනක් නැවතී සිටියා. ඉන් පසුවත්, මා සංචාරක කණ්ඩායමක් එක්ක කාරයෙන් ගමන් කළා. කොරෝනා ආසාදනය ගැන අපේContinue Reading

My corona bunker

මා සෞඛ්‍ය විශේෂඥයකු නොවන නිසා ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්තිය කෙතරම් පාලනය කරගෙන තිබේ ද, මේ අවස්ථාවේ රජය ගත යුතු නිශ්චිත පියවර මොනවා ද යන්න කියන්නට නොදනිමි. එහෙත්, මාධ්‍යකරුවකු හා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස මා දකින පහත නිරීක්ෂණ සැමගේ අවධානයට යොමු කරමි. කොවිඩ්-19 ආසාදනය යනු ඩෙංගු වැනි වෙනත් වයිරස් ආසාදන මෙන් මContinue Reading

Estate Workers demanding Rs. 1,000

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම්වලට රජයේ මැදිහත්වීමේ සාර්ථකත්වය ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකාවේ වතු හිමි සමාගම් වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩි කිරීමේ රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩිකිරීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවකි. මාර්තු 1දා සිට වතු කම්කරු දෛනික වැටුපContinue Reading