ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාතිකවාදය හා ජාත්‍යන්තර ප්‍රතිචාර
අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත ශ්‍රී ලංකාව කොවිඩ්-19න් පසු ගිලෙමින් සිටින ආර්ථික අගාධයේ ගැඹුර පිළිබඳ රටේ පාලකයන්ට හෝ අවබෝධයක් තිබේදැයි නොපෙනේ. පසුගිය දිනවල සිදු වූ සිදුවීම් කීපයකින් ඒ බව නිරූපණය වේ. වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ කොව්ඩ්-19 රෝගියාට එය වැළඳුණේ කෙසේ ද යන්න තවමත් අභිරහසකි. කෙසේ වෙතත්, ඔහුගෙන්Continue Reading




















