cartoon by Ajith

අජිත් පැරකුම් ජයසිංහ දැන් රජය නැවත ආර්ථිකය පුනර්ජීවනය කරන්නට පියවර ගනිමින් සිටින බව කියයි. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි අගමැතිවරයාටත් ඉහළින් බැසිල්තුමා පත් කර තිබේ. බැසිල්ගේ නමත් බැසිල් ය. තනතුරත් බැසිල් ය. කෙසේ වෙතත්, මේ පුනර්ජීවනය ගැන කතා කරන විට මේ ප්‍රශ්නයත් අසන්නට සිදු වේ. ලංකාවේ ආර්ථිකය අමුතුවෙන් හදන්නට සිදු වුණේContinue Reading

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ දෙමළ ඊලාම් යුද්ධයේ පරාජය සලකුණු වන දිනය ලෙස සැලකෙන 2009 මැයි 18දාට එකොළොස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මුල්ලිවයික්කාල් අනුස්මරණ දේශනය 2020 වසරේදී පවත්වන්නේ නැගෙනහිර ටිමෝරයේ හිටපු ජනාධිපති, නොබෙල් සාම ත්‍යාගලාභී ජොසෙ රැමෝස් හෝටා බව දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුව පවසයි. මෙම දේශනය මැයි 18දා ශ්‍රී ලංකාContinue Reading

Gotabaya Rajapaksa with medals

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින බස්නාහිර පළාත් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පතට ලිපියක් ලියමින් අවශ්‍යතාවේ මුලධර්මය මත පිහිටා කළ ‍‍නොහැක්කක් කිරීමට නීතිය බල ‍නොකිරීම යන පදනම මත පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා පාර්ලිමේන්තුවක් නොමැතිව රට පාලනයContinue Reading

Arrack

මිනිසුන් සුරා පානය කර තිබෙන්නේ බොහෝ ඈත අතීතයක සිට ය. සුරාවේ නරක කතා කරන අය මතක තබාගත යුතු කරුණක් වන්නේ ඇල්වතුර වුණත් ඕනෑවට වඩා බිව්වොත් ඇඟට ගුණ නැති බවයි. පමණට සුරා පානය කර සතුටු වීම සදාචාර විනිශ්චයකට බඳුන් කළ යුතු නොවේ. එහෙත්, සුරා පානය කිරීම මහ ලොකු වීරකමක් ද නොවේ.Continue Reading

Kattankudy photo by Shyam Ranasinghe

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ ඒ.එම්. හිස්බුල්ලා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ කාතන්කුඩියේ රටඉඳි වවන්නට තීරණය කළේ ඇයිදැයි විමසුවා. හිස්බුල්ලා පැවසුවේ ඔහු මුලින් අදහස් කළේ ෆොක්ස්ටේල් නම් තල් වර්ගය වගා කිරීමට බවත්, එහෙත්, ඒවා කාතන්කුඩියේ අධික උෂ්ණත්වයට ඔරොත්තු නොදෙන බව හා ඒ වෙනුවට රටඉඳි වවන ලෙස විශේෂඥ උපදෙස් ලැබුණු බවයි. එසේ නම්, එහි දේශීය තල් වවන්නට තිබුණා නොවේදැයි මාරසිංහ මන්ත්‍රීවරයා විමසුවා.Continue Reading

drum

අජිත් පැරකුම් ජයසිංහ කොරෝනා සම්බන්ධයෙන් ලංකාව අනුගමනය කළ මර්දන උපායමාර්ගය යම් දුරකට සාර්ථක ය. රෝගය සමාජමය වශයෙන් ව්‍යාප්ත වීම වළක්වාගෙන, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා, හමුදාව යොදාගෙන නිරෝධායනය කරවමින්, බුද්ධි අංශ යොදවා වයිරස් ව්‍යාප්තියේ සුලමුල සොයමින්, මිලිටරි ස්වරූපයකින් හඹාගෙන ගොස් පහර දීම යම් දුරකට සාර්ථක ය. රෝගය මේ මට්ටමෙන් පවත්වාගෙන යමින් එමContinue Reading

Police and Army in traffic control in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19න් සමාජය ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය පොලිසිය පොලු පහර දී ළමයින් මරා දැමීම දක්වා අමානුෂික ක්‍රියාවල නිරත වන ආකාරය මාධ්‍ය මගින් පෙන්වන ලදී. ශ්‍රී ලංකාවේ ද පොලිස් නිලධාරියකු මාධ්‍ය කැමරාකාරයකු සමග එක් වී ඇඳිරි නීති කඩ කළ පුද්ගලයන් පිරිසකට අත් මාරු කරගෙන කන් අල්ලාගෙන තෝප්පු ගසන්නට සලස්වාContinue Reading

Covid-19 and sex

කොවිඩ්-19 මර්දනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන සම්බන්ධ සමාජ දුරස්ථකරණයන් නිසා මතු වන වැදගත් ප්‍රශ්නයක් තමයි ලිංගික කටයුතු කොහොමද කරන්නේ කියන එක. මේ ගැටලුව මේ වන විටත් ඔබ විසඳාගෙන හමාර ඇති. එහෙත්, ඒ ගැන යම් වැදගත් කරුණු කීපයක් පසුගියදා අප නෙත ගැටුණු ලියවිල්ලක තිබුණා. ලිංගිකභාවය, ලිංගික සෞඛ්‍යය සහ කොවිඩ්-19 යනContinue Reading

Handkerchief

ඊශා කප්පරගේ ⁣යොවුන් වියේ පසුවන ඇතැම් ගැහැණු ළමයින් මෙන් ම ඇතැම් වැඩිහිටි කාන්තාවන් ද ගමන් බිමන් යන විට ලේන්සුවක් අතේ ගෙනියනවා. ඒක විලාසිතාවට, හැමෝම කරන නිසා කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම අතට නිතර දාඩිය දැමීම නිසා ලේන්සුව ගෙන යනවා වෙන්නත් පුළුවන්. සමහරුන් ගෙනියන්නෙ මුහුණ, අත ආදිය පිසදාගැනීම සඳහායි. ඒContinue Reading

Salary cartoon

රජයේ සේවකයන්ගේ මැයි මස වැටුප රජයට ලබා දෙන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කරන ලද ඉල්ලීම ඉතිහාසයේ රජයක් විසින් කර තිබෙන බොළඳ ම ඉල්ලීම ලෙස සැලකිය හැකි ය. එහෙත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය නිලධාරියකු හරහා එවැනි ඉල්ලීමක් කරන්නට සිදු වූයේ ඔහු මුහුණ දී සිටින අර්බුදයේ තරම නිසා විය හැකි ය. මේContinue Reading