Phone without SIM

පිලිප් ශාන්ත විසිනි අද සිට රට පාලනය කරන හැටි ව්‍යවස්ථාවෙ නැති බැවින් පරිස්සම් වන්නැයි සමාජ ක්‍රියාකාරික පිලිප් ශාන්ත පවසනවා. මේ වන විට රටෙහි පවත්නා තත්වය පිළිබඳ නීතිමය වශයෙන් අපැහැදිලි තත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ සිය අදහස් දක්වන පිලිප් ශාන්ත මෙසේ සටහන් කරයි. කොයි කෙරුම්කාරය ආවත් ආණ්ඩු කරන්න ඕන ව්‍යවස්ථාවටContinue Reading

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE)

අජිත් පැරකුම් ජයසිංහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මහ මැතිවරණය පවත්වන දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් හතක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරන ලදී. මේ අනුව, රජයේ නිවාඩු දිනවල නාමයෝජනා භාර ගැනීම, පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම, එය ජුනි 20දාContinue Reading

Chamila Thushari - Dabindu

ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි සමග සාකච්ඡාවක් (හරි ටීවී වීඩියෝව ලිපිය අග) රට පුරා නිදහස් වෙළඳ කලාප 15ක් පමණ තිබෙනවා. කටුනායක, වතුපිටිවල, බියගම, හොරණ, සීතාවක, කොග්ගල, මාවතගම ආදී නිදහස් වෙළඳ කලාප අතරින් කටුනායක ප්‍රධානයි. කොවිඩ්-19 පැතිරීමේ තර්ජනයත් සමග පසුගිය මාර්තු 27දා සිට නිදහස් වෙළඳ කලාපවල සියලු කර්මාන්ත ශාලා නැවත දැනුම් දෙනතුරුContinue Reading

Mahinda caricature by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ සිටින ගිය ගිය තැන උත්සවාකාරයෙන් පිළිගැනීමට ලක් වන සෙලබ්‍රිටි කෙනෙක්. එසේම, ඔහු ලංකාවේ නූතන දේශපාලනයේ ප්‍රබල ම පුරාවෘත්තමය චරිතයයි. පුරාවෘත්ත යන්නෙන් මා මෙහි අදහස් කරන්නේ ඉංග්‍රීසියෙන් ලෙජන්ඩ් කියන පදයයි. පුරාවෘත්තමය චරිතවල මූලික ලක්ෂණයක් වන්නේ එම පුද්ගලයන්ට වීරත්වයක් ආරෝපණය කරන කතා රැසක් තිබීමයි. ඒවායින්Continue Reading

Quarantine cartoon

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව, ඔහුගේ අන්තේවාසික සෙසු දේශපාලකයන් ද සිතන්නේ තමන් සුවිශේෂ පුද්ගලයන් ය කියා ය. ඇඳිරි නීති පැනවූ මුල් කාලේ පටන් ම ඔවුන්ට කොරෝනා නිරෝධායන නීති අදාළ නැති බවක් ඔවුන් පෙන්වන්නේ එහෙයිනි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවිධ ආගමික වතාවත් සඳහා පන්සල් ගානේ රාජ්‍ය සංචාරවල යෙදෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යාමContinue Reading

President Gotabaya at Thondaman funeral

හිටපු ඇමති හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ අවමංගල්‍යය මේ රටේ ලොකු ලොක්කන් විසින් රජයේ සියලු නිරෝධායන නීති විහිළුවට ලක් කළ අවස්ථාවකි. තමන්ගේ ආණ්ඩුව විසින් ම පනවන ලද නිරෝධායන නීති කෙතරම් ප්‍රායෝගික ද යන්න මෙවැනි සිදුවීම්වලින් ආණ්ඩුවේ නායකයන්ට වැටහෙනු ඇත. එහෙත්, තමන් විසින් පනවනු ලබන නීතිවලට තමන් පළමුව අනුගතContinue Reading

Sri Lankan Batu Haraka

කිරිදෙනුන් ආනයනය යනු ලංකාවේ දේශපාලකයන්ට හා නිලධාරීන්ට කිරි උතුරන වැඩකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද කොරෝනා ආර්ථික අර්බුදය පැත්තක තිබියදී ඕස්ට්‍රේලියාවෙන් කිරිදෙනුන් 2,500ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත. කිරිදෙනුන් ආනයනයෙන් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු දේශපාලකයන්ට හා නිලධාරීන්ට 2014 පටන් ම කිරි ඉතිරුවේ ය. කිරි දෙනුන් 20,000ක් ආනයනයContinue Reading

Menstrual health

අජිත් පැරකුම් ජයසිංහ (මැයි 28 දිනට යෙදෙන ඔසප් ස්වස්ථතා දිනය වෙනුවෙනි) ලොව පුරා කාන්තාවන් මිලියන 300ක් විතර සංඛ්‍යාවක් සෑම දිනකම ඔසප් වෙනවා. කාන්තාවන් තම ජීවිත කාලය අතරතුරදී 2500-3000 අතර දින ගණනක් ඔසප් වෙනවා. එය ඉතාම සාමාන්‍ය ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් වුණත් අප ඒ ගැන කතාකරන්නට අකැමැතියි; ලැජ්ජයි. ඔසප් වෙන එක හරියට වරදක්Continue Reading