First doctor died of new corona virus

ඡායාරූපයේ සිටින්නේ චීන වෛද්‍ය ලී වෙන්ලියැං ය. ඔහු 34 හැවිරිදි අක්ෂි වෛද්‍යවරයෙක්. පෙබරවාරි 7දා උදෑසන 2.58ට ඔහු නව කොරෝනා වයිරසයට ගොදුරුව මිය ගිය බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත වාර්තා කළා. ඔහු මිය ගිය බව කලින් ද වාර්තා වූ නමුත් ඔහුගේ රුධිරයට පෙණහලුවලින් බාහිරව ඔක්සිජන් සැපයීමේ හා හදවත ක්‍රියාකාරීව තබාගැනීමේ ප්‍රතිකාරයක්Continue Reading

Praja Office

Ajith Perakum Jayasinghe #Mystorylk I have been blogging since 2009. My collection of blogs is well over 5,000 in number. Most of them are in Sinhala. I write to newspapers as well. My interests are diverse. I have mostly written on politics, social issues, development and art. I am knownContinue Reading

President Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ රජයේ ඉහළ නිලතල පත්කිරීම් පිළිබඳ ගෝඨාභයගේ පත්වීම්වල හොඳම එක රෝහණ දේව නාඩගම (කියවීම සඳහා ක්ලික් කරන්න) මැයෙන් අප ලියූ ලිපිය එතරම් සාධනීය විවේචනයක් නොවේ යයි සිතමි. මෙම දෙවන සටහන තබන්නේ එහෙයිනි. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් භාෂා තුනෙන් ම ප්‍රධාන පුවත්පත්වල දැන්වීම් පළ කරමින් මෙම තනතුරු සඳහාContinue Reading

World Cancer Day

ඊශා කප්පරගේ පෙබරවාරි 4දා ලෝක පිළිකා දිනයයි. ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ලෝක මට්ටමෙන් වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් මහජන අවධානය යොමු කිරීමටයි. 2020 ලෝක පිළිකා දිනයේ තේමාව #IAmAndIWill යන්නයි. මා සහ මගේ කැමැත්ත ලෙස එය පරිවර්තනය කළ හැකි ය. අද ඔබ ගන්නා තීරණය හෙට ඔබේ දිවි සුරකිමින් සමාජ යහපැවැත්මට ඉවහල්Continue Reading

Rohana Dewa Perera

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඊනියා ඉහළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ කමිටුවේ වඩාත් ම විගඩම් පත්කිරීම රෝහණ දේව පෙරේරා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තනතුරට පත්කිරීම වන අතර, පත් කර දින දෙකකින් අස් කිරීම ද සිදු වී ක්ෂණික මෝචනයෙන් රෝහණ දේව නාඩගම අවසන් විය. පහත දැක්වෙන්නේ ඔහු ගුවන් විදුලි සංස්ථාවට පත් වීමෙන් පසු පැවැත්වූContinue Reading

Kapila Chandrasena

ප්‍රංශ එයාබස් ගුවන් යානා මිළ දී ගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීම සඳහා ප්‍රංශයේ එයාබස් සමාගම වෙතින් ඩොලර් මිලියන දෙකක අල්ලස් ලබාගැනීමේ හෙළිදරව්ව සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හා මිහින් ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග කර තිබේ. කපිල චන්ද්‍රසේනContinue Reading

ශ්‍රීලන්කන් ගුවන් සේවය නොතිබුණා නම් වුහාන් සිට ලංකාවේ සිසුන් ආරක්ෂිතව සියරට ගෙන එන්නේ කෙසේදැයි ඇතැමෙක් අසති. ශ්‍රීලන්කන් ගුවන් සේවය එය ඉතා මැනැවින් සිදු කරන ලද කාර්යයක් බව ප්‍රශංසාත්මකව පැවසිය යුතුය. එහෙත්, මෙම ගුවන් සේවයේ ඉහළ නිලධාරීන්ගේ කැත ඉතිහාසය ගුවන් නියමුවන්ගේ හා කාර්ය මණ්ඩලයේ වීරත්වයෙන් වසා දැමීමට බැරි ය. ප්‍රංශ එයාබස්Continue Reading

Racism - cartoon by Ajith Perakum Jayasinghe

The translation of a new column by Ajith Perakum Jayasinghe on Lanka Newspaper (Read in Sinhala) No one can deny that Gotabhaya Rajapakse’s government is popular among Sinhalese Buddhists. According to the presidential election results, Tamil and Muslim communities did not vote for the President. Among Sinhalese people also, theContinue Reading

Dr. Wickramabahu Karunarathna

අජිත් පැරකුම් ජයසිංහ – 2020 පෙබරවාරි 2දා අනිද්දා පුවත්පතේ පළ විය සිවිල් සමාජය නියෝජනය කිරීම සඳහා 2015 මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද ජයම්පතී වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස් වූ පසු ඉදිරි සති කිහිපයක් පමණක් පැවතිය හැකි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස සිවිල් සමාජ සංවිධායක සමන් රත්නප්‍රිය පත්Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ – ලංකා පුවත්පත සඳහා ලියන්නට පටන් ගත් අලුත් කොලම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රියයි. ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව දෙමළ මුස්ලිම් ජනතාව මේ ආණ්ඩුව අනුමත කළේ නැහැ. මා සිතන පරිදි, ජාතිවාදයට විරුද්ධ, ලිබරල්වාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති බොහෝ සිංහලයන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ නැහැ. මෙම සටහනContinue Reading