China debt trap

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව අලුත් වටයකින් චීන ණය උගුලට හසු වන ආකාරය දක්නට ලැබෙන බව අපි වාර්තා කරන්නෙමු. එසේ සිදු වන්නේ, ඉන්දියාව හා චීනය අතර දකුණු ආසියානු කලාපයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් තිබෙන ගැටුම සියුම් ලෙස භාවිතා කරමින් ශ්‍රී ලංකාව අලෙවි කරගැනීමට මෙරට පාලකයන් දරන මුග්ධ උත්සාහය බව අපේContinue Reading

national flags of countries

අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට ලංකාවේ සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීම මුළුමනින් ම නතර වී ඇත. එසේම, ලංකාවේ ලොකුම කොරෝනා පොකුර වූ නාවික හමුදාවේත් රෝගීන් පාලනය වී ඇත. මෙම සටහන පළ වන විට ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 2,000 ඉක්මවා තිබෙන්නට පුළුවන. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19Continue Reading

Kasturi Chellaraja Wilson

ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ද 2010දී 41%ක මට්ටමක තිබී 2018 වන විට 34% දක්වා පහත බැස්සේ ය. මෙයට සාපේක්ෂව ශ්‍රම බලකායේ පිරිමි සහභාගිත්වය 73%කි. ව්‍යවසායකත්වයේදී හා ව්‍යාපාරකරණයේදී ද ශ්‍රී ලාංකික කාන්තාව සිටින්නේ පසුපසිනි. ව්‍යාපාර ලෝකයේ ශ්‍රී ලාංකික කාන්තාවගේ දායකත්වය අවම ය. ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු මෑතදී ලබාගත් ජයග්‍රහණය ඇගයීමට ලක්Continue Reading

Mount Lavinia beach

අජිත් පැරකුම් ජයසිංහ මුහුදින් පොම්ප කර ගල්කිස්ස වෙරළේ වැලි පිරවීම හා එම වැලි සේදී යාම සමග ශ්‍රී ලංකාවේ සමාජයේ හා මාධ්‍යවල ඇති වූ කතාබහ ගැන විමසා බැලීම ඉතා වැදගත් ය. රු. මිලියන 890ක වියදමින් ඩෙන්මාර්ක සමාගමක් විසින් කරන ලද කොන්ත්‍රාත්තුවක් වූ මෙමගින් කළුතර කැලිඩෝ වෙරළේ, රත්මලානේ හා ගල්කිස්සේ වැලි පුරවනContinue Reading

Migrant workers

Sri Lanka government revealed that 40,000 Sri Lankan expatriate workers are waiting for flights to return home. As of 25th June, 52,401 Sri Lankan expatriate workers have applied to return to Sri Lanka, cabinet spokesman Bandula Gunawardane announced today. They belong to an estimated total migrant labour force of overContinue Reading

Che on three wheeler

චේ ගුවේරා වගේ විප්ලවීය දේශපාලන චරිතයක් ජනප්‍රිය සංස්කෘතියට ඇතුළු වුණේ ඔහුගේ රූපයේ චිත්‍රමය හා ග්‍රැෆික් ප්‍රතිනිර්මාණත් එක්කයි. එහිදී ඔහු අත තිබුණු අවියට වඩා රැවුල, තොප්පිය හා මුව රැඳුණු සුරුට්ටුව ජනප්‍රිය වුණා. ඔහුගේ ඒ රූපමය ප්‍රකාශනය අවසානයේදී දේශපාලන ප්‍රකාශනය අභිභවා ගියා. බොබ් මාලි ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක්. ඒත්, වඩා ජනප්‍රිය සංස්කෘතීන් තුළContinue Reading

Mahinda caricature by Ajith Perakum Jayasinghe

Mahinda Rajapakse is not a mere celebrity in Sri Lanka but also a true legend of the modern politics in Sri Lanka. A basic feature of these types of legendary characters is the collection of stories around their characters that infuse bravery to such individuals. The majority of   such storiesContinue Reading

Malcom Cardinal Cooray with Mahinda and Shiranthi Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරගෙන අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පොහොට්ටුවට පක්ෂපාතී දේශපාලනයක නියැලුණ බව හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැවැන්ත ආන්දෝලනයක් ඇති වී තිබේ. ඔහු ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය දරණ සමගි ජන බලවේගය පවා ඔහුට එරෙහිව අවි අමෝරාගෙන ය. ජාතික සමගි ජනබලවේගය තුළ ඇති බල අරගලයContinue Reading

Palai hospital

උතුරේ මුහමාලෙයි ප්‍රදේශයේදී හමුදා වෙඩිතැබීමක් හේතුවෙන් 24 හැවිරිදි තරුණයකු මියයාමත් සමග කලබලකාරී තත්වයක් නිර්මාණය වී තිබේ. පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තිරවියම් රාමලිංගම් නමැති මෙම තරුණයා මියගොස් තිබෙන්නේ වැලි ට්‍රැක්ටරයක ට්‍රේලරයේ ගමන් කරමින් සිටියදී පොලිස් වෙඩි පහරකින් බව වාර්තා වේ. සිද්ධිය සිදු වී තිබෙන්නේ සෙනසුරාදා සන්ධ්‍යාවේ ය. මෙම තරුණයා පලෙයි රෝහලටContinue Reading

President Gotabaya worshiping Buddhist monks

අජිත් පැරකුම් ජයසිංහ සිවුරේ බලයට ආවරණය වෙමින් විවිධ අපරාධ හා වැරදි ක්‍රියාවල නියැලුණ භික්ෂූන්ට අධිකරණයෙන් දැඩි දඬුවම් පමුණුවන ස්වභාවයක් නව රජය බලයට පැමිණීමෙන් පසු දක්නට ලැබේ. මෙම සටහන තබන විට ආසන්නම සිද්ධිය වන්නේ නව හැවිරිදි දැරියක දූෂණය කළ කොළොන්නාවේ විහාරස්ථානයක 47 හැවිරිදි හිමි නමකට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතවContinue Reading