Estate Workers demanding Rs. 1,000

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම්වලට රජයේ මැදිහත්වීමේ සාර්ථකත්වය ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකාවේ වතු හිමි සමාගම් වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩි කිරීමේ රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩිකිරීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවකි. මාර්තු 1දා සිට වතු කම්කරු දෛනික වැටුපContinue Reading

corona bunker

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත 2020 මාර්තු 15 මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරස් ආසාදිත ශ්‍රී ලාංකිකයන් හමු වීම ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේදී පළමුව වයිරසය ආසාදිත බව තහවුරු වූ පුද්ගලයා ඉතාලි සංචාරක පිරිසකට සේවා සැපයූ සංචාරක මාර්ගෝපදේශකවරයෙකි. කොරියාවේ, ඉතාලියේContinue Reading

Prof. Sanjaya Senanayake

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආසාදන රෝග විශේෂඥ, සහකාර මහාචාර්ය සංජය සේනානායක සමග කැන්බරා රූපවාහිනියක් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත පරිවර්තනය කොරෝනා වයිරසය කියන්නෙ මොකක් ද? කොරෝනා වයිරස් කියන්නෙ සාමාන්‍යයෙන් සතුන් තුළ හමු වන වයිරසයක්. එය මානවයන් වෙත පැනලා තියෙනවා. මේ අලුත් කොරෝනා වයිරසය සමග මිනිසුන්ට බලපාන වයිරස් හතක් තිබෙනවා. ඒවායින්Continue Reading

Coronavirus

කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ දෙවන පුද්ගලයා ද පළමු පුද්ගලයා සමග නවාතැන් ගත් අයෙකි. මේ දෙදෙනා ම සංචාරක මගපෙන්වන්නෝ ය. ශ්‍රී ලංකාවට වයිරසය පැතිරවූ බව කියන ඉතාලි ජාතික සංචාරක රෝගියා මධ්‍යම පළාතේ ඉහළ පෙළේ සංචාරක හෝටල් දෙකක දින කීපයක් නවාතැන් ගෙන ඇති බව ද, එම කාලය තුළ සංචාරක මගපෙන්වන්නා ද හෝටල්වලContinue Reading

Navod Paranavithatna

මේ ඉන්නෙ 2019 අවුරුද්දෙ 19න් පහළ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වුණ, අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතානයි. මේ සති අන්තයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව වයස අවුරුදු 19න් පහළ තරගයකදී මේ පාසල් සිසුවා පිත්තෙන් එක් ඉනිමකදී ලකුණු 409ක් ලබාගෙන ජාතික වාර්තාවක් තැබුවා. ඒ පන්දුContinue Reading

Inter University Students' Federation

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පඩි පෙළකින් පහළට තල්ලු කරන ලද ටයරයක් වැදී වැටී හිසට හානි සිදු වීමෙන් නවක සිසුවෙක් අසාධ්‍ය තත්යවයට පත් වී සිටියි. විශ්වවිද්‍යාල සිසුන් යනු ළමයින් නොවේ. තරුණයන් ය. ඔවුන් අතර කලහ, දඟකාරකම් සහ අපරීක්ෂාකාරිත්වය නිසා මෙවැනි අනතුරු සිදු විය හැකි ය. විශ්වවිද්‍යාලයට එන්නේ නිසි අධ්‍යාපනයක් ලද, ශික්ෂිත ශිෂ්‍ය පිරිසක්Continue Reading

quarantine

ඉතාලියේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් අඩුම තරමේ තිදෙනෙකුට හෝ මේ වන විට කොරෝනා ආසාදනය වැළඳී හමාර ය. වර්තමානයේ ලංකාවේ පවත්නා අධික උණුසුම් කාලගුණය ලංකාවට රෝගය පැමිණීම පාලනය වන්නට හේතුව විය හැකි ය. මේ වන විට සෞඛ්‍ය අංශ විසින් දකුණු කොරියාවේ සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයන් දින 14ක නිරෝධායනයටContinue Reading

Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

මේ වන විට චීනය කොඩිඩ්-19 වයිරසය අලුතෙන් ආසාදනය වීම බොහෝ දුරට පාලනය කරගැනීමට චීනය සමත් වී තිබේ. එහෙත්, මේ වන විට ඉතාලිය ඇතුළු රටවල්වල කොවිඩ්-19 වයිරසය වේගයෙන් පැතිර යමින් තිබේ. එය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවේ ද පැතිර යාම ආරම්භ විය හැකි ය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද එයContinue Reading

මෙම ඡායාරූපය සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී ගන්නා ලද්දකි. එහි හොඳින් ම ෆෝකස් වී සිටින පුද්ගලයා වන්නේ පාඨලී චම්පික රණවකයි. සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරි මහ මැතිවරණයේදී අන්ත පරාජයකට පත් වේ. මෙම ඡායාරූපයේ සිටින සජිත් හා චම්පික දෙදෙනා හැර අනෙක් අයට නැවත පත් වීමContinue Reading

An elderly person

Rajendra S. Wijesinghe He happened to cry for small things. Especially when I was not around him or if he noticed I was about to go away, he usually cried. It was not that easy to convince him that I would return soon. I used never to get into outdoorContinue Reading