Sri Lankan fishermen arrested by India

The photo published in The Hindu shows four of the Sri Lankans arrested by Indian Coast Guard 128 nautical miles off the Kakinada coast on Sunday for fishing in Indian territorial waters. They were brought to the Kakinada port on Tuesday and handed over to Andhra Pradesh Marine police atContinue Reading

මාතර කිරින්දේදී මාර්ග වරදක් සම්බන්ධයෙන් දඩ ගැසූ පොලිස් පිරිසක් යට කර එක් පොලිස් නිලධාරියකු මරා දමා තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළ ට්‍රක් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ. යාවත්කාලීන කිරීමයි: මෙම සිද්ධියේදී තුවාල ලද තවත් පොලිස් සාජන්වරයකු මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු 20 දින මිය ගියේ ය. ඔහු 47Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය. කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කිරීම රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම මෙය එතරම් හොඳ තත්වයක් නොවනContinue Reading

S.M.Keerthirathna

A resident of Dehiwala complained to the Election Commissioner with copies to Public Services Commission, Ministry of Education and other relevant authorities that the principal of a leading public school in Sri Lanka had actively participated in an election campaign of a candidate of Sri Lanka Podujana Peramuna, violating electionContinue Reading

Kaluta river and bridge

අජිත් පැරකුම් ජයසිංහ පහත දැක්වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යාමට සුදුසු යයි මා මගේ පෞද්ගලික තක්සේරුව අනුව සිතන විවිධ පක්ෂවලට අයත් පුද්ගලයන්ගේ නාම ලේඛනයකි. මෙහිදී, මා සැලකිල්ලට ගෙන තිබෙන්නේ, දේශපාලන ඉතිහාසය, ජාතික මට්ටමේ වැදගත්කම, ප්‍රාදේශීය ජනප්‍රියත්වය, ප්‍රචාරණ ව්‍යාපාරයේ ස්වභාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජනවාර්ගික විවිධත්වය යන සාධකයි. එසේම, දූෂිතභාවය කෙරෙහි කිසිදු අවධානයක්Continue Reading

Sri Lanka flag

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත ශ්‍රී ලංකාව කොවිඩ්-19න් පසු ගිලෙමින් සිටින ආර්ථික අගාධයේ ගැඹුර පිළිබඳ රටේ පාලකයන්ට හෝ අවබෝධයක් තිබේදැයි නොපෙනේ. පසුගිය දිනවල සිදු වූ සිදුවීම් කීපයකින් ඒ බව නිරූපණය වේ. වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ කොව්ඩ්-19 රෝගියාට එය වැළඳුණේ කෙසේ ද යන්න තවමත් අභිරහසකි. කෙසේ වෙතත්, ඔහුගෙන්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ. ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුවContinue Reading

keyboard picture

මෙත්ම සම්පත්ගේ වීඩියෝ පාඩමක් සිංහල ජාතිය වශයෙන් අපගේ පැවැත්ම චිරස්ථායී කරගන්නට අවශ්‍ය නම් අප වැඩියෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ භාෂාවටයි. සංස්කෘතියේ අනෙකුත් බොහෝ දේ ඉතා වේගයෙන් වෙනස් වෙමින් තිබුණත්, එයට සාපේක්ෂව සංස්කෘතියේ පදනම වන භාෂාව වෙනස් වන්නේ සෙමින්. ඒ වගේ ම අපට භාෂාව සම්බන්ධයෙන් අනෙකුත් කාරණාවලදීට වඩා සංරක්ෂණවාදී වෙන්නටත්Continue Reading