කොරෝනා ආර්ථික අර්බුදය නිසා ජර්මානු මුදල් ඇමතිවරයෙකු දිවි නසාගෙන
කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වන ආරථික කඩාවැටීම හැසිරවීමේ දුෂ්කරතාව හමුවේ ආතතියට පත් ජර්මනියේ හෙස රාජ්‍යයේ මුදල් අමාත්‍ය තෝමස් ෂීෆර් සියදිවි නසාගෙන ඇත. පනස් හතර හැවිරිදි දෙදරු පියකු වන මෙම ඇමතිවරයා හෙස රාජ්‍යයේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර ආසන්නයේ දුම්රිය මාර්ගයක සියදිවි නසාගෙන සිටියදී ඔහුගේ සිරුර පසුගිය සෙනසුරාදා හමු වී තිබේ. ෆ්‍රැන්ක්ෆර්ට් යනු ජර්මනියේContinue Reading