COVID-19 Oxford vaccine trial

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් AstraZeneca නම් ඖෂධ සමාගම සමග එක්ව කොවිඩ්-19 වයිරසය වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නතක් නිෂ්පාදනය කිරීමට කරන ලද පර්යේෂණය බලාපොරොත්තු ඇති කරන මට්ටමකට පැමිණ තිබෙන බව වාර්තා විය. මේ පිළිබඳ The Lancet නම් වෛද්‍ය සඟරාවෙහි පළ කරන ලද වාර්තාව අනුව, මෙම එන්නත මගින් වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහාContinue Reading

Sri Lanka Police logo

Based on an article by K. Sanjiva on Aithiya.lk S. Buddhika Madhushan is a constable of Sri Lanka police who has been subjected to the brutality of his own colleagues in relation to a probe on the loss of a revolver belonged to the police. Buddhika, whose father is alsoContinue Reading

Duminda Nagamuwa arrested

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසියේ කෘරත්වය ඉහළ ගිය බවට සිතිය හැකි සාධක රැසක් තිබේ. උදාහරණයක් ලෙස, පසුගිය සතියේදී අඟුලාන පොලිසිය විසින් ධීවරයකුට වෙඩි තබා ඝාතනය කරන ලදී. පසුගිය මාසයේදී උතුරු පළාතේ මුහමාලෙයිහිදී නීති විරෝධී වැලි කැපීම් සම්බන්ධ සිද්ධියකදී නිරායුධ තරුණයකුට වෙඩි තබා මරා දමන ලදී.Continue Reading

Agreement between Wimal Weerawansa and Udaya Gammanpila

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අතර එක්ව වැඩ කිරීමේ ගිවිසුමක් අත්සන් කර තිබේ. එම ගිවිසුම රාජපක්ෂ ආණ්ඩුව ඇතුළෙන් සිදු වන වැදගත් දේශපාලනික වර්ධනයක් ලෙස සැලකිය හැකි ය. විමල් හා ගම්මන්පිල යන දෙදෙනා ම රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය නොමැතිව පවතින්නටත් බැරි, රාජපක්ෂලාටත් නැතුව බැරි කුඩා පක්ෂ දෙකක නායකයෝ ය. ඔවුන්ට රාජපක්ෂලා යටතේ වැදගත්Continue Reading

Hand Sanitizer

අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම (2019-07-19) කොවිඩ්-19 දෙවෙනි රැල්ලක් පිළිබඳ ශ්‍රී ලංකාව තුළ මෙන් ම ලොව බොහෝ රටවල භීෂණයක් නිර්මාණය වී තිබේ. වසංගතයේ දෙවෙනි රැල්ලක් පිළිබඳ කතා කිරීමට තරම් පළමු රැල්ලෙහි අවසන් වීමක් සිදු වූයේ නැත. ලෝකය විසින් වසංගතය පාලනය කරගන්නට සමත් වූයේ නැත. ඒ වෙනුවට සිදුContinue Reading

Woman of Angulana that came forward and told she hurled stones at the police station

‘2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීම සහ ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ පනතකි. අපරාධයක වින්දිතයෙකු, සාක්ෂිකරුවකු, තොරතුරු සපයන්නන් සතු අයිතිවාසිකම් සහ හිමිකම් සහ රාජ්‍ය හා අධිකරණ නිලධාරීන්ගේ වගකීම් සම්බන්ධයෙන් මෙම පනත අදාළ වේ.   අපරාධ නඩුවක වින්දිතයෙකුට හෝ සාක්ෂිකරුවෙකූට එම නඩුවේදී සාක්ෂි ලබාContinue Reading

Migrant workers

Chairman of Sri Lanka Foreign Employment Bureau (SLFEB), Kamal Ratwatte said at a press conference today (16) that 40 Sri Lankan expatriate workers have been killed by COVID-19 so far. They include 37 men and three women. SLFEB pays Rs. 500,000 death compensation for the migrant employees who register atContinue Reading

Skills Development

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021-2030 දශකය නිපුණතා සංවර්ධන දශකය ලෙස නම් කිරීම ඉතා වැදගත් සංවර්ධන මූලෝපායකි. ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වාගාලංකාර බහුල නිවේදනය අනුව මේ පසුපස භාෂාවෙන් ශිල්ප දක්වන වෘත්තීයවේදීන්ගේ ව්‍යාපෘතියක් තිබෙන බව පෙනෙන මුත්, ඇත්තට ම ක්‍රියාත්මක කරනවා නම් එය ඉතා අගනා දේශපාලන වැඩකි. ශ්‍රීContinue Reading

Dinesh - AP photo by Eranga Jayawadena

ජාඇල, සුදුවැල්ලේ පදිංචි 33 හැවිරිදි විවාහක දෙදරු පියකු වන ප්‍රසාද් දිනේෂ් ත්‍රිරෝද ටැක්සි රියදුරකු ලෙස රැකියාව කළ අයෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වූ ඔහු පසුගිය අප්‍රේල් 5දා ඇඳිරි නීතිය අතරතුර හෙරොයින් මිල දී ගැනීම පිණිස සගයන් කිහිපදෙනෙකු සමග ගොස් නිවසකින් පොල් සොරකම් කරන්නට උත්සාහ කිරීමේදී හසු වී, ගම්මුන් විසින් පහර දීContinue Reading