මැතිවරණයේ සෞඛ්‍ය නීති අධීක්ෂණයට බුද්ධි නිලධාරීන් කුමට ද?
ඉදිරි මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති හරිහැටි ක්‍රියාත්මක වේදැයි සොයා බලා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා බුද්ධි නිලධාරීන් 20,000ක් යෙදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ. ඡන්ද විමසීමට අදාළ සෞඛ්‍ය නීති මොනවා ද යන්න තවම ප්‍රසිද්ධ කර නැත. එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා අලුතෙන් අවශ්‍ය නිලධාරීන් කවුරුද,Continue Reading



















