COVID-19 virus

අජිත් පැරකුම් ජයසිංහ – ලංකා පුවත්පතේ පැරාගේ විරාමයට ලියූ ලිපිය අවසන් වරට මෙම කොලම ලියන විට රට පුරා ඇඳිරි නීති පනවා තිබුණා. ලංකා විද්‍යුත් පුවත්පතට මා ලිව්වෙ වසංගත තත්වයන් තුළ වැඩ කරන ජනමාධ්‍යකරුවන්ට ප්‍රයෝජනවත් විය හැකි උපදෙස් මාලාවක්. ඒ ලිපියේ මා මෙහෙම ලිව්වා. “ලංකාවේ පුවත්පත් බෙදාහැරීම සිදු වන ආකාරය අනුව,Continue Reading

George Floyd

බර්නාඩ් එදිරිසිංහ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ භුමදාන දේව පුජාවේදි සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරික බැප්ටිස් දේවගැති අල් ශාප්ර්ටන් විසින් ‘කළු ජාතිකයින් ගේ බෙල්ල අවුරුදු 401(හාරසිය එකක්) තිස්සේම හිර කොට තිබේ’යැයි ප්‍රකාශ කළේය. සියවස් හතරක්ම අප්‍රිකානු-ඇමරිකානුන් විසින් සිය පීඩනයට එරෙහිව කරන ලද අරගලය, වත්මන් විරෝධතා ව්‍යාපාරය තුළ සමාජ ගාමක බලවේගයක් ලෙස නියෝජනය වේ. මෙමContinue Reading

Nimal Bandara of Migalewa (Translated by Ajith Perakum Jayasinghe a few years ago for Ceylon Today newspaper)     On 11th of June 1990, Liberation Tigers of Tamil Ealam (LTTE) escorted 600 police personnel who had surrendered to them into the jungle in the Eastern Province, hacked and shot them to death.Continue Reading

ඊශා කප්පරගේ කොරෝනා හෝ කුමෙන වසංගතයකට වුව ද රැකියාවේදී මුහුණ දීමට සෞඛ්‍ය සේවකයෝ බැඳී සිටිති. ඒ අර්ථයෙන් කොරෝනා කාලයේත් අප වැඩ කළේත් අදටත් කරන්නේත් ඒ අපේ රැකියාව නිසාය. ඒ සඳහා අප විශේෂ වරදාන, වරප්‍රසාද ඉල්ලුවේ නැත. ඉල්ලන්නේත් නැත. අප ඉල්ලුවේ, 1.ඇඳිරිනීති සමයේ ප්‍රවාහන පහසුකම්. එය හරිහැටි ඉටු කිරීමට ආණ්ඩුව අසමත්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ජුනි 9දා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වන්නට උත්සාහ කළ උද්ඝෝෂණයට පොලිසිය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. පොලිසිය මෙම උද්ඝෝෂණයට එරෙහිව කල් තබා ම අධිකරණයෙන් වාරණයක් ලබාගෙන තිබිණි. එය භාවිතා කර උද්ඝෝෂකයන් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළේ ඉතා කෘෘර ආකාරයට ය.Continue Reading

N.M. Perera and J.R. Jayawardane

මහාචාර්ය තිස්ස විතාරණ (ලංකාදීප පුවත්පතට ලියන ලද ලිපියකින් උපුටාගත් කොටසකි) 1970 – 1975 දක්වා ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී කළ දේ දෙස අපි හැරී බලමු. ඔහු ආර්ථික ස්ථාවරය යථා තත්වයට පත් කළේ ය. පළමු වතාවට ඔහු සමබර අයවැයක් උත්පාදනය කළා පමණක් නොව, වසරක් තුළ අයවැය අතිරික්තයක් ද ඇති කළේContinue Reading

President Gotabaya Rajapaksa and Duminda Silva

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කරන ලද පුද්ගලයන් ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලනය නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද නියෝගය රාජ්‍ය සේවා විනය සම්බන්ධය ඉතා වැදගත් පියවරක් බවද, ඇත්තට ම ක්‍රියාත්මක කරන්නේ නම් බෙහෙවින් අගය කළ යුතු බව ද අපගේ අදහසයි. රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍යContinue Reading

E.W. Adikaram and S.J.V. Chelvanayakam

There are two Sri Lankan lookalikes whose names are written in the history in golden letters. Both of them are visionaries. One is the founder of Tamil federalism and a historic Tamil politician. The other is identified as an educationist, a writer, a philosopher and a social activist popular amongContinue Reading