Dharisha Bastians

පසුගිය රජය සමයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ ධුරය හෙබවූ ධරීෂා බැස්ටියන්ස්ට එරෙහිව ශ්‍රී ලංකා රජය එල්ල කර ඇතැයි කියන මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවන් හෙවත් රැපෝටර්වරුන් පස්දෙනෙකුම ශ්‍රී ලංකා රජයට සිය කණස්සල්ල පළ කර තිබේ. එම නිල වාර්තාකරුවන් වන්නේ පහත දැක්වෙන අයයි: David Kaye – Special Rapporteur on theContinue Reading

Mannar Island mineral sand

Read in English>> ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් නම් සමාගම මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි සම්බන්ධ ගවේශණ ව්‍යාපෘතිය කොවිඩ්-19 ඇඳිරි නීතිවලින් පසු නැවත ආරම්භ කර තිබෙන බව ඕස්ට්‍රේලියාවේ ProactiveInvestors.com වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම සමාගමට එවැනි ගවේශනයක් සඳහා ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අවසර ලබා දී නැති බවත්, එවැනි අවසරයක්Continue Reading

Photo and poem by Ajith Perakum Jayasinghe

හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන් හිස බැඳි පුන් කලස ගසා‍කප් රුක් කඳ කෑලි කපාඋස ළමයා අපි මැරුවාඋස හින්දා අපි මැරුවා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading

Banglasdesh cricket

ටෙස්ට් තරග තුනක් සඳහා සැප්තැම්බර් 27දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබෙන දින 14ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු දැඩි කොන්දේසි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර තරගාවලිය අවිනිශ්චිත තත්වයකට පත් වී තිබේ. එකී දින 14 තුළ පුහුණුවට හෝ අවස්ථාව නොලැබීමContinue Reading

Basil Rajapaksa

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පියකු නැති දරුවකු බවට පත් වී තිබේ. එය සකස් කළේ කවුරුද යන්න තමන් නොදන්නා බව එය ඉදිරිපත් කළ අධිකරණ ඇමති අලි සබ්‍රි පවා පවසයි. විමල් වීරවංශ, ප්‍රේමනාත් දොලවත්ත වැනි තවත් අය ද ඒ පිළිබඳ අදහස්Continue Reading

Drug addict harasses mother

අජිත් අලවත්ත මේ දවස්වල කුඩු සොයන, කුඩු අහුවෙන මහා මෙහෙයුමක් යනවනේ. මිනිස්සුත් ‘හරී සෝක්’ කියමින් ආතල් මෝඩ් එකේ ඉන්නවනේ.ඒත් මේ කතාව මම හොඳින් දන්න ඒ ආතල් කුඩුවෙන කතාවක්. මේ අම්මා අකුරැස්ස ප්‍රදේශයේ මම හඳුනන දුප්පත්, නූගත් කෙනෙක්. ඇයගේ පුතා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉතා කාලකන්නි ජීවිතයක් ගතකරන්නෙ. ඇයට ඔහුගෙන්Continue Reading

Officials

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 13 මේ දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් දහස් ගණනින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු වේ. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ගෙන් බන්ධනාගාර පිරී ඉතිරී යාම නිසා සුළු වැරදි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ද ආණ්ඩුවට සිදු විය. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පාතාල කල්ලිContinue Reading

Gunadasa Amarasekara

අජිත් පැරකුම් ජයසිංහ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් මහාචාර්ය ගුණදාස අමරස්කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ද්විත්ව පුරවැසියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීම වැළැක්වීම සඳහා පනවා තිබූ බාධකය 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටියි. එසේම, ද්විත්ව පුරවැසියන්ට ඇමතිවරුන් පමණක් නොව මහබැංකු අධිපති, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, හමුදාපතිවරු,Continue Reading

Lebanon President with Sri Lankan Ambassador

පසුගිය අගෝස්තු 4දා ලෙබනනයේ බීරූට්හි සිදු වූ රසායනික පිපිරීමෙන් හා ගින්නෙන් විපතට පත් ජනයා වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් පිරිනමන ලද තේ එරට ජනාධිපති මිෂල් ඊවන් විසින් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශවල පවුල්වලට බෙදාදීම සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචනයට ලක්වී තිබේ. මෙම පිපිරීමෙන් පුද්ගලයෝ 190ක් මිය ගිය අතර දහස් ගණනක් තුවාල වූහ. නගරයට දැවැන්තContinue Reading